තුන් කොන් තරඟාවලියේ තීරණාත්මක තරඟය අද

ක්‍රීඩා
Typography

තුන් කොන් එක්දින තරගාවලියේ තීරණාත්මක තරගයක් අද ඩකා හිදී පැවැත්වේ. සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර  පැවැත්වෙන මෙම තරගය ජය ගැනීම සිම්බාබ්වේ කණ්ඩායමට තීරනාත්මක වන අතර නොඑසේනම් අවසන් මහා තරගයට සහභාගීවීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට අහිමිවිය හැකිය.නැතහොත්  සිම්බාබ්වේ කන්ඩායමට අවසන් තරගයට පිවිසීමට අවස්ථාව හිමිවන්නේ අනිද්දා දිනයේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජය වුවහොත් පමනි.

 

Latest Posts