ශ්‍රී ලංකාව අවසන් තරගයට

ක්‍රීඩා
Typography

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී අද (25) පැවැති තරගයේදී බංග්ලාදේශය කඩුලු 10 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

බංග්ලාදේශය - ඕවර 24 කදී සියලු දෙනා දැවී 82  පමණක් ලබාගත් අතර ජයග්‍රහණය සදහා ලකුණු 83 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 11.5 කදී කිසිවකු නොදැවී පහසුවෙන් ජය ගත්තේය. උපුල් තරංග නොදැවී ලකුණු 39 ක් සහ ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 35 ක් රැස්කරමින් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ.

Sri l

Latest Posts