ඉන්දීය සුපිරි ක්‍රීඩකයකු වූ සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු  18 වියේ පසුවන අර්ජුන් තෙන්ඩුල්කාර් දැනටමත් දැනටමත් ක්‍රීඩා පිටියේ දස්කම් දක්වයි. අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය විසින් සංවිධානය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය - ගෝලිය අභියෝග කුසලාන සදහා පැවැත්වෙන තරගාවලිය සදහා සහභාවී  සිටී.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තරග විකාශයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නොතකා හරිමින් කටයුතු කිරීමට මෑතක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසකගෙන් චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

2017 ජාතික බර ඉසිලීමේ තරගාවලිය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය.

මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි හා කාන්තා සමස්ත ශුරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම සමත් විය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හෝ වත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අතරින් කෙනෙකු පත් කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read more ...
Write comment (0 Comments)

කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 2017 වසරේ එක්දින , ටෙස්ට් සහ විස්සයි විස්ස කණ්ඩායම්  ප‍්‍රකාශයට පත් කර  ඇති අතර එම කණ්ඩායම් තුනටම කිසිදු ශී‍්‍ර ලාංකික කි‍්‍රඩකයෙකුට ඇතුළත් වීමට හැකියාවක් ලැබී නැත.

Read more ...
Write comment (0 Comments)

මෙයින් වසර හතකට ඉහතදී වයස 19න් පහළ ජගත් ක්‍රිකට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් ඉන් වසර කිහිපයකට පසුව වෙනත් රටක් නියෝජනය කරමින් ලෝක කුසලානයට තරග වැදුණු බව ඔබ දැන සිටියාද?

Read more ...
Write comment (0 Comments)

2018 දී රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනමන කුසලානය මෙරට ක්‍රීඩා ලෝලීන්ට මුළින්ම දැකබලා ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

Read more ...
Write comment (0 Comments)

මෙවර 37 වන ජාතික ස්කොෂ් තරඟය 2017 ලබන 16, 17, 18 හා 19 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ  ඊයේ (11) පැවැති  මාධ්‍ය හමුවක දී  කමාන්ඩර් (විශ්‍රාමික) ඩබ්ලිව්.එස්.පී. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read more ...
Write comment (0 Comments)

මෙවර ජනාධිපති රන් කුසලාන ‘ඩයලොග්’ වොලිබෝල් තරගාවලියේ අවසන් තරග මෙම දෙසැම්බර් 18 දා පෙ.ව 8.30 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වයි. කණ්ඩායම් 4000 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග දිස්ත්‍රික් මට්ටමින් ද පැවවිනි. තරගාවලිය විවෘත පිරිමි - කාන්තා සහ වයස අවු 22න් පහළ (ආධුනික) පිරිමි සහ කාන්තා වශයෙන් පැවැත්විණ.

Read more ...
Write comment (0 Comments)