සාර්ථක පුහුණුකරුවකුගේ සේවය කණ්ඩායමට ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයා වන නිශාන්ත රණතුංග විසින් අහුරා දැමූ බව ට චෝදනාවක් එල්ල වී ඇත.

Read more ...
Write comment (0 Comments)

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැත්වුණු ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලන නිලවරණයේදී වැඩි ජන්ද 54ක් ලබාගනිමින් සිසිර කුමාර මහතා එහි සභාපතිධුරයට පත්විය. 

Read more ...
Write comment (0 Comments)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සමේලනයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ. ඊට පාදකවී තිබෙනුයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලන ව්‍යවස්ථාව සිය නිර්ණායකයන්ට අනුගතව ක්‍රියාත්මක නොවීමය.

Read more ...
Write comment (0 Comments)

ඔවුන් ආබාධ සහිත අයවලුන් නොව විශේෂ හැකියාවන්ගෙන් යුක්ත අයයි. මෙවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබ‍දවත් ක්‍රීඩාව තුළදී අවධානය යොමුකළ යුතුබව නම් සැබෑය. මේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත නැගී සිටින්නේ රොබෝ තාක්ෂණයේ පිහිටාධාරයෙනි.

Read more ...
Write comment (0 Comments)

මෙවර විම්බල්ඩන් කුසලානය දිනාගත් සෙරීනා විලියම්ස් සහ නොවැක් ඩෙජෝකොවික් ගේ සතුට සැමරීමේ සාදයක් පසුගිය සෙනසුරාදා දින (11) පැවැත්වුණි. මෙම සන්ද්‍ය භෝජනය සංවිධානය කර තිබුණේ විම්බල්ඩන් ශූරතාවය ජයග්‍රහණය කළ පිරිසේ සතුට සැමරීමටය. 

Read more ...
Write comment (0 Comments)

නිරුවත විටෙක සුන්දරත්වයක් මෙන්ම තවත් විටෙත පිළිකුලක් දනවන්නක් ද විය හැකිය. ඒත් මේ නිරුවත නම් සැබැවින්ම චමත්කාරයක් දනවන්නක් බව නිසැකවම කිව හැකියි. මලල ක්‍රීඩා තරු රැසකගේ මෙම නිරුවත් ඡායාරූපයන් ක්‍රීඩා නාලිකාවක් වන ESPN සඟරාවේ 2015 Body Issue කලාපයට පසුගිය සිකුරාදා දින (ජූලි 3) එක්කර තිබෙනු දැකගන්නට හැකිවුණි.

Read more ...
Write comment (0 Comments)