ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) කොල්කටාහි ඊ්ඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Read more ...
Write comment (0 Comments)

ICC ය විසින් ටෙස්ට් තරඟාවලියක දින ගණන දින 5 සිට හතර දක්වා අඩුකිරීමේ සූදානමට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර  ඔස්ට්‍රේලියාවේදී එරට ගුවන් විදුලි නාලිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් තමාගේ අකමැත්ත ප්‍රකාශකර ඇත.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පන්දුවාර 20/20 පළමු තරගය, කඩුලු 7න් ජයගැනීමට පාකිස්ථානය අද (27) අළුයම සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3කදී සියළු දෙනා දැවී රැස්කරනු ලැබූවේ ලකුණු 102 ක් පමණි.

Read more ...
Write comment (0 Comments)

පකිස්ථානය සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න පත්කරනු ඇතැයි අනාවැකි පළකරයි.

Read more ...
Write comment (0 Comments)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත් වු තෙවන එක්දින ජාත්‍යන්තර තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම  ඊයේ (18) සමත් විය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ 05 කින් සමන්විත වන අතර එහි පළමු තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (13) තව ස්වල්ප වෙලාවකින් පැවැත්වේ.

Read more ...
Write comment (0 Comments)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකින් පාකිස්තානය පරාජය කළ පළමු රට ලෙස වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

සිය රට නියෝජනය කිරීම වෙනුවෙන් පාපන්දු ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට සමාන වැටුප් ගෙවන බව නෝර්වේ පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.

Read more ...
Write comment (0 Comments)