කළුතර පානදුර තරග පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම ප්‍රමාද වන්නේ ඇයිදැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයාසේකර මහතාගෙන් ප්‍රශ්න කර සිටී.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අද (06)පකිස්ථානය සමග  ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්තානු සංචාරයේ එක්දින සංචිතයෙන් සුපිරි ක්‍රීඩකයන් තිදෙනෙකුට වන  දනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංගට ඉවත්වීමට සිදුව තිබේ.

Read more ...
Write comment (0 Comments)

පාකිස්තානයට එරෙහිව අබුඩාබි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21 කින් ජයග්‍රහණය හිමිකරගත් අතර එහිදී රංගන හේරත් සිය 400 වන ටෙස්ට් කඩුල්ල දවාගත්තේය.

Read more ...
Write comment (0 Comments)

ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අලුතින් හඳුන්වා දුන් නව නීති හෙට (28)  ශ‍්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිට ක‍්‍රියාත්මක වීම සිදුවෙයි.

Read more ...
Write comment (0 Comments)

සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Read more ...
Write comment (0 Comments)

හිටපු ශ්‍රී ලංකා ‍ක්‍රීඩක හා තේරීම් කමිටු හිටපු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් සිදුකරමින් " අදිසි හස්ත මඟින් අස්වාභාවික ලෙස තරගවල ස්වභාවය වෙනස් කිරීමක් "පිලිබදව පැවසීම නිසා ඒ පිලිබන්ද වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක , උපනායක ඇතුළු ගිවිසුම්ගත ක්‍රීඩකයින් 40දෙනෙකු ලිපියකින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඉකුත් 14 සිට ඊයේ ( 21) දින දක්වා දකුණු කොරියාවේ කුමී නගරයේ  පැවති 09 වන ආසියානු කනිෂ්ඨ වූෂූ ශූරතාවලියේදී "සී" කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී  ලංකාවේ නෙලාරා අමරසිංහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර  ඇය අද (22) අලුයම දිවයිනට පැමිණියේය.

Read more ...
Write comment (0 Comments)