තරඟ පාවා දුන් බවට චෝදනා එල්ලලවීම හේතුවෙන් පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කලීඩ් ලතීෆ්ට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වසර 5 ක තරග තහනමක් පනවා තිබේ.

Read more ...
Write comment (0 Comments)

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 150කට විනිසුරුවරයෙකු ලෙස සහභාගී වූ විනිසුරුවරුන් අතරට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අද ජාත්‍යන්තර විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන සමත්විය.

Read more ...
Write comment (0 Comments)

බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ ගයාන් ජයවීර හදිසියේ මියගොස් තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේදී දැන් ක්‍රියාත්මක ‍“පොදුරාජ්‍ය මණ්ඩලීය හා ඕෂානියා බර ඉසිලුම් ශූරතාවලියේ”  පළමු පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට ජේ.ඒ. චතුරංග ලක්මාල් සමත් විය.

Read more ...
Write comment (0 Comments)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්සයි 20 තරඟය අද (06) රාත්‍රී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරඟය සමග ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයද නිමාවට පත්වේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික නායක ධුරයට පත් වූ චාමර කපුගෙදර කණ්ඩායමේ පොදු තීරණයකට පිටින් යාම නිසා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මේ විනය පරීක්ෂණය පැවැත්වීමට තීරණය කර ඇති අතර, එමගින් ඔහුට තරග තහනමක් පවා පැනවීමට ද ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ පවසති.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් පරපුරක් ඉක්මනින් පිටියෙන් සමු ගැනීම අද ක්‍රීඩාව මුහුණ දී ඇති ගැටලුවට ප්‍රධාන හේතුවක් වූ බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

Read more ...
Write comment (0 Comments)

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සුපිරි ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය වාර්තාකිරීමට අද (30)සමත් විය.

Read more ...
Write comment (0 Comments)

යම් සංවිධානාත්මක පිරිසක් විසින් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේදී ඉල්ලා අස්වීෙමන් පසු විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා  තිබේ

Read more ...
Write comment (0 Comments)