වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කරයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තුන්වැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනා පන්දුවට පහරදීම ප්‍රතිවාදී ඉන්දියාවට ලබාදීමට ශ්‍රී ලංකා පිල සැලැසුම්කර තිබුණද කාසියේ වාසිය උරගා බැලීමට ගිය නායක චාමර කපුගෙදර එම තීරණය වෙනස්කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන සෑම අවස්ථාවකම සංචාරය කෙටි වීම සහ කාර්ය බහුල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වභාව සෞදර්යය නැරඹීමට නොහැකි වුවත් මෙවර සංචාරයේදී ඒ අවස්තාව හිමි වූ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසයි.

Read more ...
Write comment (0 Comments)

ලබන 20 වනදා රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ඉන්දු ලංකා පළමු එක්දින තරඟයේදී මාලිංග කඩුලු 02ක් දවාගෙන සිය කඩුලු 300 සම්පුර්ණ කළ හොත් 200 වන තරඟයේදී කඩුලු 300 වන සීමාව පසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් වාර්තාවක් පිහිටු වීමට අවස්ථාව හිමිවනු ඇත.

Read more ...
Write comment (0 Comments)

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය වකවානුවේ ස්වාභාවික විපත්වලට මුහුණදුන් පවුල්වල ළමුන් වෙනුවෙන් අරමුදල් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 'ක්‍රිකට් ඒඩ්' වැඩසටහන මගින් විශේෂ ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරිපාලනය පිළිබඳව කඩිනමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC)  අවධානය යොමුකළ යුතු බවට හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

අද ආරම්භ වූ දෙවන ලෙස්ට් තරඟයේදී ඉන්දියානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පළමු දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්හ.පළමු ටෙස්ට් තරඟයේදී ද ඉන්දියාව පළමු දිනයේදීම ලකුණු 399 ක් ලබා ගත්තේය.

Read more ...
Write comment (0 Comments)

ඔලිම්පික් රන් පදක්කම් අට වතාවක් දිනා මීටර් 100 සහ 200 කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාව බැබලවූ තරුව උසේන් බෝල්ට් හෙට (4) ලන්ඩන් නුවරදී ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතාවලියෙන් පසු ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)