ස්කයිප් තාක්ෂණ ඔස්සේ මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසන්නේ, චාර්ලි ඔස්ටින් පිළිබඳව එල්ලවන චෝදනා පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙසත් අවශ්‍යනම් ඒ සඳහා තමන්ගෙන් වුවද ප්‍රශ්න කළ හැකි බවයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය බාර ගැනීම සඳහා සුදුස්සන් දෙදෙනෙකු සිටින බවට තහවුරුවීමත් , මීළඟ ලෝක කුසලානය සඳහා කණ්ඩායමක් සකසා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු නිසාත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වූ බව ඇන්ජලෝ මැතිව්ස් අද (12)පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

Read more ...
Write comment (0 Comments)

සිම්බාබ්වේ සමග පැවති එක් දින තරගාවලිය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව තිබෙන ඉරණම ගැන බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන.

Read more ...
Write comment (0 Comments)

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රිකට් තේරීම් කමිටුවට වාචිකව දැනුම් දී තිබේ.

Read more ...
Write comment (0 Comments)

ලන්ඩන්වල තියෙන්නෙ....ඒක හරි දුරයි...ඒත් උඹ පදක්කමකට දුර නැහැ....ආසියාව අලුත් තැනක් නෙමෙයි...ඒත් මේ පාර තමයි උඹව ලෝකය දැන ගන්නෙ.....මේ ගැන බොහොම කාලයක් ඉහළට කිව්වට උඹම ඒක පාදා ගන්න ඕනි වුණා.ඒක තමයි අමුතු ඇටේ ක්‍රීඩාවේ හැටි.

Read more ...
Write comment (0 Comments)

ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහි අවසන් දිනය වූ ඊයේ (9දා) ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි (මීටර 800) රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංග‍ණයේදී අද (8 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදීත් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා කණ්ඩායම කඩුලු 6 ට ලකුණු 300 ක් ලබා ගැනීමට සමත් විය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර හම්බන්තොට, සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 47.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 312 ක් රැස්කරමින් තුන්වන එක්දින තරඟය ජයග්‍රහණය කළේය.

ධණුෂ්ක ගුණතිලක ලකුණු 116ක් ලබා ගනිමින් සිය මංගල එක්දින ශතකය ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල ද ලකුණු 102 ක් රැස්කරමින් සිය මංගල එක්දින ශතකය ලබා ගැනීම විශේෂත්වයකි.

කුසල් මෙන්ඩිස් 28 සහ උපුල් තරංග 44 ලබා ගනිමින් තරඟය ජය ගත්තේය.

Niroshan

නිරෝෂන් දික්වැල්ල

Danushka

ධණුෂ්ක ගුණතිලක

Write comment (0 Comments)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 තුල කඩුලු 8 දැවී ලකුණු 310 ක් ලබාගැනීමට සමත් විය..


H. Masakadza 111

S.F. Mire 13

T.K .Musakanda 48

C.R. Ervine 16

S.C. Williams 43

M.N. Waller 17

Sikandar Raza 25

P.J. Moor 24


පන්දු යැවීමේදී


Bowling          O   M   R   W

L. Malinga      9    0   71    1

N. Pradeep    6    1   28     1

D. Chameera 7    0   34     0

R.Sandakan  10   0   73     1

H. de Silva     7    0   44     2

Write comment (0 Comments)