ප්‍රවීන ක්‍රිකට් පුහුණුකරුවකු වූ ලයනල් මෙන්ඩිස් (80) මහතා ඊයේ (08) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

Read more ...
Write comment (0 Comments)

යුද හමුදා ඉංජීනේරු බළකාය, ෆෝ වීල් ඩ‍්‍රයිව් සංගමය සහ ශී‍්‍ර ලංකා ධාවන පැදිකරුවන්ගේ සංගමය එක්ව පස් වන වරටත් සංවිධානය කරනු ලබන සැපර්ස් 4X4 ජිටීපෝ ඕෆ් රෝඩ් තරගාවලිය 2015 සැප්තැම්බර් මස 20 වන දින උත්කර්ෂවත් අන්දමින් තුංකම ඇඹිලිපිටියේ පිහිටි ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු පාසලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Read more ...
Write comment (0 Comments)

චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී 'ලෝකයේ වේගවත්ම මිනිසා' කිරුළ තවදුරටත් රැක ගැනීමට ජැමෙයිකාවේ උෂේන් බෝල්ට් සමත් විය. ඒ මීටර් 100 සහ මීටර් 200 ඉසවු දෙකෙහිම රන් පදක්කම් තමන් සතු කරගනිමින්ය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කරාතේ විනිසුරු පාඨමාලාව සහ සම්මන්ත්‍රණය අගෝස්තු මස 23,24,25 යන දිනවල ටොරිංටන් හී පිහිටි ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වේ.

Read more ...
Write comment (0 Comments)

සාර්ථක පුහුණුකරුවකුගේ සේවය කණ්ඩායමට ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයා වන නිශාන්ත රණතුංග විසින් අහුරා දැමූ බව ට චෝදනාවක් එල්ල වී ඇත.

Read more ...
Write comment (0 Comments)

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැත්වුණු ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලන නිලවරණයේදී වැඩි ජන්ද 54ක් ලබාගනිමින් සිසිර කුමාර මහතා එහි සභාපතිධුරයට පත්විය. 

Read more ...
Write comment (0 Comments)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සමේලනයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ. ඊට පාදකවී තිබෙනුයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලන ව්‍යවස්ථාව සිය නිර්ණායකයන්ට අනුගතව ක්‍රියාත්මක නොවීමය.

Read more ...
Write comment (0 Comments)

ඔවුන් ආබාධ සහිත අයවලුන් නොව විශේෂ හැකියාවන්ගෙන් යුක්ත අයයි. මෙවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබ‍දවත් ක්‍රීඩාව තුළදී අවධානය යොමුකළ යුතුබව නම් සැබෑය. මේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත නැගී සිටින්නේ රොබෝ තාක්ෂණයේ පිහිටාධාරයෙනි.

Read more ...
Write comment (0 Comments)

මෙවර විම්බල්ඩන් කුසලානය දිනාගත් සෙරීනා විලියම්ස් සහ නොවැක් ඩෙජෝකොවික් ගේ සතුට සැමරීමේ සාදයක් පසුගිය සෙනසුරාදා දින (11) පැවැත්වුණි. මෙම සන්ද්‍ය භෝජනය සංවිධානය කර තිබුණේ විම්බල්ඩන් ශූරතාවය ජයග්‍රහණය කළ පිරිසේ සතුට සැමරීමටය. 

Read more ...
Write comment (0 Comments)