ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ 05 කින් සමන්විත වන අතර එහි පළමු තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (13) තව ස්වල්ප වෙලාවකින් පැවැත්වේ.

Read more ...
Write comment (0 Comments)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකින් පාකිස්තානය පරාජය කළ පළමු රට ලෙස වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

සිය රට නියෝජනය කිරීම වෙනුවෙන් පාපන්දු ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට සමාන වැටුප් ගෙවන බව නෝර්වේ පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.

Read more ...
Write comment (0 Comments)

කළුතර පානදුර තරග පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම ප්‍රමාද වන්නේ ඇයිදැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයාසේකර මහතාගෙන් ප්‍රශ්න කර සිටී.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අද (06)පකිස්ථානය සමග  ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්තානු සංචාරයේ එක්දින සංචිතයෙන් සුපිරි ක්‍රීඩකයන් තිදෙනෙකුට වන  දනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංගට ඉවත්වීමට සිදුව තිබේ.

Read more ...
Write comment (0 Comments)

පාකිස්තානයට එරෙහිව අබුඩාබි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21 කින් ජයග්‍රහණය හිමිකරගත් අතර එහිදී රංගන හේරත් සිය 400 වන ටෙස්ට් කඩුල්ල දවාගත්තේය.

Read more ...
Write comment (0 Comments)