ට්‍රම්ප් පාලනය විසින් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හයකට බලපැවැත්වෙන වීසා බලපත් හා සම්බන්ධ නව නිර්ණායක හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව ඇමරිකාව වෙත පැමිණීම සඳහා අයැදුම් කරන ඉහත කී රටවල පුරවැසියන් සහ සරණාගතයන්ට එක්සත් ජනපදය තුළ සමීප පවුල් සබඳතා හෝ ව්‍යාපාරික සබඳතා තිබීම අනිවාර්ය වේ.

Read more ...
Write comment (0 Comments)

1997 වසරේ දී ප්‍රංශයේ උමං මාර්ගයක් තුලදී ලෝකයටම අභිරහසක්ව මියගිය ඩයනා කුමාරියගේ මරණය රජ පවුලේ උවමනාවට තමන් සිදුකළ බව සඳහන් කරමින් හිටපු බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ නිලධාරියෙකු වන ජෝන් හොප්කින්ස් නිකුත් කළ වීඩියෝවක් සම්බන්ධයෙන් ලොව පුරා අවධානය යොමුව තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඉවහල් වු පොරොන්දු අතර මුස්ලිම් රටවල් හයක සංචාරකයන්ට පැනවූ සංචාරක තහනම සහ සියලු සරණාගතයන්ට ඇමෙරිකාවෙන් පිටවන්නැයි කල නියෝගය නැවත ක්‍රියාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඊයේ (25)දින පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සිදුවූ ඉන්ධන රථය ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පකිස්තාන අගමැති නවාස් ශරිෆ් සිය එංගලන්ත සංචාරය නතර කර යළි සිය රටට පැමිණ තිබේ.

Read more ...
Write comment (0 Comments)

තවත් වසර 07කින් එනම් 2024 වසරේදී ජනගහණය අතින් ඉන්දියාව, චීනය අභිබවා යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කර සිටියි.

ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව 2025 වසරේදී ජනගහනයෙන් වැඩි පිරිසක් ඉන්දියාව, නයිජීරියාව, කොංගෝ ජනපදය, පාකිස්ථානය, ඉතියෝපියාව, ටැන්සානියාව, අමෙරිකා එක්සත් ජනපදය, උගන්ඩාව සහ ඉන්දුනීසියාව යන රටවල් වලින් නියෝජනය වනු ඇති බව පැවසේ.

Read more ...
Write comment (0 Comments)

සෞදි රජු සල්මාන් බින් අබ්දුල්ලාසිස් ඔහුගෙන් පසු එරට පාලනය සිය පුත්‍රයා වන මොහොමඩ් බින් සල්මාන් වෙත භාරදීමට තිරණය කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more ...
Write comment (0 Comments)

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ වැඩි 'ලයික්ස්'("likes") ලබා ගැනීමේ අරමුණින් දරුවකු කවුළුවකින් ඉවතට දමා එල්ලා ගෙන සිටි පුද්ගලයෙක් බන්ධනාගාරගත වීමේ පුවතක් ඇල්ජීරියාවේ 'අල් ඇරබියා' (Al Arabiya) මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

Read more ...
Write comment (0 Comments)

ජීවය පැවතිය හැකි පෘථිවියට සමාන ග්‍රහලෝක 10 ඇතුළු අපේ ක්ෂීරපථයේ ඇති නව ග්‍රහලෝක 219ක් සොයාගැනීමට කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ඇමරිකානු නාසා ආයතනය සොයාගෙන ඇති බව ප්‍රකාශ කරයි.

Read more ...
Write comment (0 Comments)

ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගනිමින් රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා සුදානම් වන අතර එසේම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

Latest Posts

Face Book Setup 01