El Chapo සොයා දෙන්නාට මිලියන 3.8ක්

විදෙස්
Typography

පසුගියදා මෙක්සිකෝ සිරකදවුරෙන් පැනගිය El Chapo පිළිබදව තොරතුරු ලබාදෙන අයෙකු ඩොලර් මිලියන 3.8 ක ත්‍යාග මුදලක් පිරිනමන බව මෙක්සිකෝ රජය ප්‍රකාශ කර සිටියි. මෙසේ පවසා ඇත්තේ මෙක්සිකෝහි ඇටර්නි ජනරාල්වරයා විසින්ය.

මෙම සිදුවීමත් සමග El Chapo රඳවා තබා සිටි සිරකදවුර භාරව සිටි අධ්‍යක්ෂවරයාද ඊයේ ( 13 ) දිනයේදී ධූරයෙන් පහකර තිබුණි.

Latest Posts

Face Book Setup 01