ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර මධ්යයේ එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයන් හතළිස් දෙනකු මරණයට පත්ව තවත් 140 කට පමණ තුවාල සිදුව ඇති බව අලුතින් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

Read more ...
Write comment (0 Comments)

ආණ්ඩුවේ වියදම් වලට අදාළ පනත් කෙටුම්පතක් සෙනේට් සභාවේ දී පරාජයට පත්වීමත් සමඟ ඇමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ බොහෝ ආයතන අකර්මණ්‍ය වෙමින් පවතින බව වොෂිංටන් වාර්තා මගින් පැවසෙයි.

Read more ...
Write comment (0 Comments)

පිළිකා රෝගය කල් තබා හඳුනාගත හැකි, ලෝක මට්ටමින් ක්‍රියාවට නැංවිය හැකි රුධිර පරීක්ෂණ විධික්‍රමයක් සම්බන්ධයෙන් පියවරක් පෙරට තබා සිටින බව විද්‍යාඥයන් කණ්ඩායමක් කියා සිටිති.

Read more ...
Write comment (0 Comments)

සුභවාදී පණිවිඩයක් ගෙනෙමින් ලබන මාසයේ පැවැත්වීමට නියමිත ශීීත ඍතු ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ සමාරම්භක පෙළපාලියට එකම කොරියානු ධජයක් යටතේ ඉදිරිපත් වීමට උතුරු සහ දකුණු කොරියාව තීරණය කර ඇති බව අද (18)දෙරටේ මාධ්‍ය වාර්තා කරයි.

Read more ...
Write comment (0 Comments)

ඕනෑම අවස්ථාවක න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේ ඊයේ  (15) අනතුරු ඇඟවීමක් සිදුකළේය.

Read more ...
Write comment (0 Comments)

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයේ වැරදි හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බාධාවක් වන බව කියා සිටියහ.

Read more ...
Write comment (0 Comments)

ලන්ඩනයේ සුඛෝපභෝගී 'හැරඩ්ස්' වෙළඳ මන්දිරයේ තබා ඇති ඩයනා කුමරිය සහ ඩොඩී අල් ෆයිඩ්ගේ රුව සහිත ලෝකඩ ප්‍රතිමාව ඉන් ඉවත් කිරීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)

හයිටි රාජ්‍ය, එල් සැල්වදෝරය සහ අප්‍රිකානු රටවල් පිළිබඳ විස්තර කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොදා ගත් බව පැවසෙන අශෝභන භාෂාව සම්බන්ධයෙන් ලොව පුරා කෝපය පළවෙමින් පවතී.

Read more ...
Write comment (0 Comments)

මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටියදී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් අවුරුදු අසූවකට පසු වැඩිම උෂ්ණත්වයක් සටහන් වූ කාලපරිච්ඡේදයක දරාගත නොහැකි දැඩි උණුසුම් කාල ගුණයකින් බැට කමින් සිටිති.

Read more ...
Write comment (0 Comments)

Latest Posts

Face Book Setup 01