සිරියාව තුළ තාවකාලික සටන් විරාමයක් සඳහා ඇමරිකාව රුසියාව සහ සිරියානු රජය අත්සන් තබා තිබෙනවා. ඊයේ (22) අත්සන් කෙරුණු ගිවිසුමට අනුව සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read more ...
Write comment (0 Comments)

හින්දුස්ථාන් ගුවන්යාන සමාගම රුසියානු අමතර කොටස් ගෙන්වා ඉන්දියාවේ දී එකලස් කර නිපදවන (LCA)තේජා සැහැල්ලූ ප‍්‍රහාරක යානා මිල දී ගැනීමට සූදානම් වන බව ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟාරාවේ ඉන්දියානු සංස්කරණය වාර්තා කර ඇත.

Read more ...
Write comment (0 Comments)

බටහිර වෙළෙඳ සම්භාධකවලින් මිදුණු ඉරානයේ ජනාධිපති හසාන් රොවුහානි ස්වකීය මුල්ම යුරෝපා සංචාරය ඉතාලියේ රෝම අගනුවරින් ඇරඹුවේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ සීමාවන් ඇති කර ගැනීමට එකඟ වීමෙන් සම්බාධක ඉවත් කෙරුණු පසු ඩොලර් බිලියන 16කට අධික වෙළෙඳ ගිවිසුම් එරට සමඟ අත්සන් කිරීමට යුරෝපා සමාගම් මේ මොහොතේ සූදානමින් සිටින්නේය.

Read more ...
Write comment (0 Comments)

මේ සතිය මුල දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෝවියට් දේශයේ ආරම්භකයා හා ලෝකප‍්‍රකට මාක්ස්වාදී විප්ලවවාදියකු වන වී. අයි. ලෙනින් රුසියානු රාජ්‍යය කාලබෝම්බයක් මත තැබුවේ යැයි බරපතළ චෝදනාවක් කළේය.

Read more ...
Write comment (0 Comments)

ඉස්ලාම් රාජ්‍යයක් සඳහා වන අන්තවාදීන්ගේ යැයි සැක කෙරෙන ප‍්‍රහාර ගණනාවක් පසුගිය බ‍්‍රහස්පතින්දා ජකර්තා අගනුවරට එල්ල කෙරුණේය. අගනුවර කඩ සාප්පු සහිත ප‍්‍රදේශයක සිදු වූ පිපිරීම්වලට අමතරව නගරය තුළ තවත් ප‍්‍රදේශයක ප‍්‍රහාරකයෝ පොලීසිය සමඟ වීදි සටන්වල යෙදුණාහ.

Read more ...
Write comment (0 Comments)

අල් ශබාබ් අන්තවාදීන් විසින් කෙන්යානු බස් රථයක් වෙත එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් ක්‍රිස්තියානි ආගමිකයන් පිරිසක් බේරා ගැනීමට එම බසයේ ගමන් ගත් මුස්ලිම් ආගමිකයන් සමත්ව තිබෙනවා.

Read more ...
Write comment (0 Comments)

සෞදි අරාබි රාජ්‍යයේ කාන්තාවන්ට ජන්ද අයිතිය හිමිවීමෙන් අනතුරුව ප්‍රථම කාන්තා මන්ත්‍රීවරිය ලෙස සල්මා බින්ට් තේරී පත්වී ඇත. මෙම තේරී පත්වීම සිදු වුණේ එරට පසුගියදා පැවැත්වුණු මැතිවරණයේදී පළමු වරට ඡන්දය ප්‍රකාශ කිරීමට කාන්තාවන්ට අවස්ථාව උදාවීමෙන් අනතුරුවයි.

Read more ...
Write comment (0 Comments)

වසර ගණනාවකට පසු මියන්මාරයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවුං සාන් සුකීගේ පක්ෂය වන විපක්ෂයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය ජය ලබා ඇති බව වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

මෑතකදී පත්වූ කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ තම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටද  සම අවස්ථාව ලබාදී තිබෙනවා. ඔහු මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ මැතිවරණ සමයේ ස්ත්‍රී-පුරුෂ  සමානාත්මතාවය ඇතිකරන බවට ලබාදුන් මැතිවරණ පොරොන්දුව ඉටුකරමිනුයි.

Read more ...
Write comment (0 Comments)

Latest Posts