ජනාධිපති මුගාබේ සමඟ පවත්වන සාකච්ඡා දිගටම පෙරට යමින් පවතින අතර ඔහුගේ පාලන තන්ත්‍රය මුදුනේ සිටි අපරාධකරුවන් අල්ලා ගැනීම අතින් 'සැලකිය යුතු ප්‍රගතියක්' ලබා ඇතැයි සිම්බාබ්වේ යුද හමුදාව පවසයි.

Read more ...
Write comment (0 Comments)

හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.

එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

Read more ...
Write comment (0 Comments)

සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.

එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

Read more ...
Write comment (0 Comments)

රානය සහ ඉරාකය අතර උතුරු දේශසීමා කළාපයේ හටගත් මැග්නිටියුඩ් ඒකකයෙන් 7.3 ක භූමිකම්පාවකින් අනතුරුව 221 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර, තවත් 5,660 දෙනෙකුට තුවාල සිදු වී තිබේ.

Read more ...
Write comment (0 Comments)

ආහාර, ජලය සහ විදුලි බලය පවා නොමැතිව සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටින රැඳවියන් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු පමණ ද සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි.

Read more ...
Write comment (0 Comments)

සෞදි අරාබි රජ පවුලේ ජ්‍යෙෂ්ඨ කුමාරයකු සහ තවත් නිලධාරීන් හත් දෙනෙකු යේමන් දේශසීමාව අසල සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් මරණයට පත් වූ බව සෞදි රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.

Read more ...
Write comment (0 Comments)

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක් ඉරිදා දේව මෙහෙය අතරේ තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් 27 පිරිසක් මියගියහ.

Read more ...
Write comment (0 Comments)

අලුතින් පිහිටුවන ලද දූෂණ මැඩලීමේ ආයතනය විසින් රජ පවුලේ කුමාරවරුන් එකොළොස් දෙනෙක්, ඇමතිවරුන් හතර දෙනෙක් සහ හිටපු ඇමතිවරුන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලද බව සෞදි අරාබි ආරංචි මාර්ග පවසයි.

Read more ...
Write comment (0 Comments)

"උසාවියට ගෙනයාම විසඳුම නොවෙයි"
කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් නව දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව ඒ වන විට රටින් පළා ගොස් සිටි බලයෙන් පහ කෙරුණ හිටපු නායක කාර්ලෙස් පුයිග්දිමොන්ට් (Carles Puigdemont) ඇතුළු තවත් හිටපු ඇමතිවරුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීම පිළිබඳව ස්පාඤ්ඤ මහාධිකරණයේ අවධානය යොමු වෙමින් පවතී.

Read more ...
Write comment (0 Comments)

Latest Posts

Face Book Setup 01