ඔස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනි හි රඳවා සිටින සරණාගතයින්, එහි පිහිටා ඇති රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වන බව වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

තායිලන්තයේ හිටපු රජු පූමිපොන් අදුන්යදේජ් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බැංකොක් නුවරට පැමිණ සිටියහ.

හමුදා ගෞරව සහ තුර්ය වාදන කණ්ඩායම්වල සංගීත හඬ මැද සංකේතාත්මක අවමංගල්‍ය මංජුසාව රැගත් රථය ආදාහනගාරය වෙත ළඟා විය.

Read more ...
Write comment (0 Comments)

දලිත් කුල පීඩිත ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය අනුගාමිකයන් බුදු දහම වැළඳ ගන්නා බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී පවසයි.

Read more ...
Write comment (0 Comments)

මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං ගේ මට්ටමට ඔසවා තබමින් ජනාධිපති ෂී ජින්පිං ගේ නාමය සහ මතවාදය සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා කැමැත්ත ලබා දෙමින් චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක සෙනසුරාදා රාත්‍රියේ හටගත් දැවැන්ත බෝම්බ පිපිරීමෙන් 230 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇතැයි විශ්වාස කෙරෙන බව පොලිසිය පවසයි.

Read more ...
Write comment (0 Comments)

දෙවන ලෝක යුද්ධය පවතින සමයේ බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් විසින් උරන ලද සුරුට්ටුවක ඉතිරි වූ කොටස ඩොලර් 12,000කට වෙන්දේසි වී තිබේ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය සතියේ ලෝක දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක් වුවේ ස්පාඤ්ඤ පාලනය සහිත "කැටලන්" (Catalan) පළාතට නිදහස දිය යුතුද? නැද්ද? යන්න විමසීම සඳහා පැවති ජනමතවිචාරණයට ස්පාඤ්ඤ රජය විශාල මර්දනයක් දියත් කිරීමයි .

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

Latest Posts

Face Book Setup 01