න්‍යෂ්ටික අවි මිහිතලයෙන් සහමුළින්ම ඉවත්කර දැමීම සඳහා කටයුතු කරන ICAN ආයතනය වෙත 2017 වසර සඳහා සාමය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනමන බව නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව නිවේදනය කරයි.

Read more ...
Write comment (0 Comments)

පසුගිය කාලය පුරාවට මියන්මාරයේ - රකීනේ ප්‍රාන්තයේ සිට පලා ආ රොහින්ග්‍යා සරණාගතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ 15,000 ඉක්මවීමත් සමඟ ඔවුන්ට රැකවරණය ලබාදීමට කොක්ස් බසාර් ආසන්නයේ වනාන්තරය හෙළි පෙහෙළි කිරීමට බංග්ලාදේශ බලධාරින් තීරණය කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

ගල්ෆ් රටවල් කීපයක් පසුගියදා කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා අත්හිටවනු ලැබීම විසිහත් ලක්ෂයක් පමණ ජනගහණයකින් යුත් එම කුඩා දේශයට දැඩි අභියෝගයක් විය.

Read more ...
Write comment (0 Comments)

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ (Theresa May) ඊයේ බදාදා (04) පාලක කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනය අමතමින් සිටියදී වේදිකාව අබියසට ගොස් ඇය 'අගමැති පදවියෙන් ඉවත් කෙරෙන' බව සඳහන් ලිපියක් අගමැතිවරියගේ අතටම භාර දුන් පුද්ගලයා කිසිදු චෝදනාවකින් තොරව මුදා හරිනු ලැබ ඇත.

Read more ...
Write comment (0 Comments)

මීගමුව බන්ධනාගාරය තුළ දී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වන  සමන් ප‍්‍රියංකර මගගේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාල පවසයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන 'නිකාබ්' සහ 'බුර්කාව' ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කිරීමේ නීතිය ක්‍රියාවට නැංවෙයි.

මේ අනුව මින් ඉදිරියට ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේ දී නළලේ සිට නිකට දක්වා මුහුණ ආවරණය කරගෙන සිටිය නොහැක.

Read more ...
Write comment (0 Comments)

මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය නැවතුම් පොළක සිදු වූ මගී තෙරපීමකින් පැයට පෑගී මරණයට පත් සංඛ්‍යාව විසි දෙදෙනකු බව ඉන්දියාවෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසෙයි.

Read more ...
Write comment (0 Comments)

බීබීසී යේ සම්මානලාභී වාර්ෂික විශේෂාංගය 'සියයක් කාන්තාවෝ, ලොවින් අඩක් ඔබ අමතයි' නව මුහුණුවරකින් මේ වසරේද ඉදිරිපත් කළේය.

Read more ...
Write comment (0 Comments)

Latest Posts

Face Book Setup 01