සියලුදෙනා විමතියට පත්කරමින් සාම සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණෙන්නැයි එරට නායක කිම් ජොන්ග් උන්ග් දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් වෙත ආරාධනා කර ඇතැයි දකුණු කොරියානු බලධාරීහූ පවසති.

Read more ...
Write comment (0 Comments)

මාලදිවයිනේ ජනාධිපතිවරයාට විරෝධය පළ කරන බවට සලකනු ලබන පුද්ගලයන් වෙත ආණ්ඩුව තවදුරටත් ගමන් කරමින් සිටියදී එරට රූපවාහිනී නාලිකාවක් වසා දැමීමට බලකෙරී තිබේ.

Read more ...
Write comment (0 Comments)

උතුරු කොරියානු නායකගේ නැගණියවන කිම් යෝ-ජොන්ග් සුවිශේෂී චාරිකාවක් අරඹමින් දකුණු කොරියාවට පැමිණියාය.

ඇය, 1950-1953 අතර පැවති කොරියානු යුද්ධයෙන් අනතුරුව දකුණු කොරියාවට පැමිණි, උතුරු කොරියාව පාලනය කරන පවුලේ ආසන්නම සාමාජිකයා වේ.

Read more ...
Write comment (0 Comments)

දූෂණ චෝදනා ලබා සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනි කලදා ෂියාට අවුරුදු පහක සිර දඬුවමක් නියම කරනු ලැබීමෙන් අනතුරුව පොලිසිය සහ දහස් ගණන් විපක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගත්තේය.

Read more ...
Write comment (0 Comments)

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් - අන් ගේ සොයුරිය දකුණු කොරියාවේ ප්යෝන්ග්චැන්ග් හි ලබන සිකුරාදා (පෙබ. 9) ඇරඹෙන ශිශිර ඔලිම්පික් තරගාවලියට එක්වන බව සෝල් හි සිටින ඇමතිවරු පවසති.

Read more ...
Write comment (0 Comments)

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් සිය ජීවිත වුවත් පරිත්‍යාග කරන බවට මාලදිවයින් හමුදාවේ සහ පොලිසියේ ඉහළ නිලධාරීහු දිවුරුම් දෙති.මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය උත්සාහ කරන බව එරට නීතිපතිවරයා පවසා තිබිණි.

Read more ...
Write comment (0 Comments)

මාල දිවයින් සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් අට දෙනකුට එරෙහි මූලික නඩු තීන්දු අහෝසි කරමින් ඔවුන් සම්බන්ධයෙන් යළිත් නඩු විභාග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

Read more ...
Write comment (0 Comments)

හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ 68 හැවිරිදි පුත්‍රයා හවානාහිදී සිය දිවි නසාගත් බව කියුබානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ෆිදෙල් ඒන්ජල් කැස්ත්‍රෝ ඩයස්-බලර්ට් (Fidel Ángel Castro Díaz-Balart) ගේ සිරුර බ්‍රහස්පතින්දා (පෙබරවාරි 01) පෙරවරුවේ හමුවූ අතර ඔහු විෂාදයෙන් පෙළුනු බව පැවසේ.

Read more ...
Write comment (0 Comments)

ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය කෙරෙහි චීනය විසින් එල්ල කරනු ලබන බලපෑමේ මට්ටම සිය කනස්සල්ලට කාරණයක් බව ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) ප්‍රධානී මයික් පොම්පියෝ (Mike Pompeo) පවසයි.

Read more ...
Write comment (0 Comments)

Latest Posts

Face Book Setup 01