කලක සිට පැවති රෝගයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විදෙස් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

Read more ...
Write comment (0 Comments)

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වාසය කළ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ භූමි ප්‍රදේශ "හමුදාව විසින් අත්පත් කරගනිමින්" සිටින බව ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

Read more ...
Write comment (0 Comments)

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරකට ලක් වී තිබේ.

Read more ...
Write comment (0 Comments)

පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටාටේ “මනෝචිකිත්සක ඇගයීමක්” අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඊයේ (9) පැවැසීය.

Read more ...
Write comment (0 Comments)

ගුවන් ගමන් පාලකවරුන් ලෙස සවුදි කාන්තාවන් 12 දෙනකු පුහුණුව ඇරඹු බව සවුදි ගැසට් පුවත් පත වාර්තා කරයි.

සවුදියේ ගුවන් ගමන් පාලකවරුන් ලෙස කාන්තාවන් බඳවා ගත් පළමු අවස්ථාව මෙය යැයි ද එම වාර්තාව සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

සිරියාවේදි රුසියානු ප්‍රවාහන ගුවන් යානාවක් කඩාවැටීමෙන් එහි ගමන්ගත් 32දෙනාම මියගොස් ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේ යානයේ මගීන් 26 දෙනකු හා කාර්යයමණ්ඩලය හයදෙනකු ගමන් කර ඇති බව ද සඳහන් වේ.

Read more ...
Write comment (0 Comments)

උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්, දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය.

Read more ...
Write comment (0 Comments)

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවි කපූර් ගේ මරණය හදිසියේ දියේ ගිලීමකින් සිදුවූවක් බව ඩුබායි හිදී සිදුකළ වෝහාරික වාර්තාවේ සඳහන්වේ.

Read more ...
Write comment (0 Comments)

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි ගණයේ නිළියක වූ ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වුවාය.

හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසුවූ බව ඇගේ පවුලේ සාමාජිකයෝ පැවසුහ.

Read more ...
Write comment (0 Comments)

Latest Posts