වසර 25 ක් තිස්සේ ලිංගික සේවනයේ යෙදුණු කාන්තාවක් ඒ ජීවිතයෙන් ඈත්වී නිදහස් දිවියක් වෙත පැමිණෙනවා. ඇය බ්‍රෙන්ඩා මෙයර්ස් පවෙල් ය. බෙන්ඩ‍්‍රා ලිංගික සේවනයේ යෙදෙන්නියක් බවට පත්වෙන්නේ 1970 දීයි.

Read more ...
Write comment (0 Comments)

කාටත් පොදු වෙළෙඳපොළක් සහ ඒ ඒ රටවල්වලට අදාළ පිස්කල් ප‍්‍රතිපත්තියක් ඇති කරගනිමින් යුරෝපා හවුල කි‍්‍රයාත්මක වීම සිදුවෙයි. මේ කලාපයට පොදු මුදල් ඒකකයක් ලෙස ‘යුරෝ’ හඳුන්වාදෙන්නේ ද යුරෝපා හවුලේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුවය.

Read more ...
Write comment (0 Comments)

අයි එස් අයි එස් ත‍්‍රස්තයින් මෑතභාගයේදී සිදුකළ සංහාරයන් පිළිබඳව විවිධ වාර්තා පළවිය. මේ පිළිබඳව ලැබෙන නවතම පුවත වී තිබෙන්නේ අයිඑස් ත‍්‍රස්තයින් විසින් පැහැරගත් වයස අවුරුදු 14 ක් වූ බහාර් ( ඇගේ ආරක්ෂාව සලකා සැබෑ නම හෙළිනොකරයි * නම් වූ දැරියක් විසින් සිදුකරන ලද හෙළිදරව්වත් සමගයිි. අයිඑස් ත‍්‍රස්තයින් විසින් පැහැරගන්නා ලද මෙම දැරිය ලිංගික සේවනය උදෙසා යොදාගනු ලැබූ බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය ප‍්‍රකාශ කළාය. එහිදී ඇගේ කන්‍යාභාවය තහවුරු කරන්නට ද ඇයට සිදුවී ඇත. කෙසේවුවත් ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයේ සිටි තරුණයෙක් විසින් ඇයව බේරාගන්නට හැකිවී ඇත. ඒ ඇමරිකන් ඩොලර් 800 ක මුදලක් ගෙවමින්ය. 

Read more ...
Write comment (0 Comments)

බොලිවුඩයේ දැවැන්ත චිත‍්‍රපටක් වන පසුගිදා තිරගත වීම ආරම්භ විය.චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ ෂූජිත් ෂිකාර් මේ මොහොත වන විට ඉන්දියාවේ වඩාත්ම කතා බහට ලක්වන පුද්ගලයා බවට පත්ව ඇත.

Read more ...
Write comment (0 Comments)

ඇමරිකානු ගුවන් හමුදාව මේ වනවිට යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරමින් යුරෝපයට ප‍්‍රහාරක ගුවන්යානා යැවීමට සූදානම් වන බව ඇමරිකානු ගුවන් හමුදාවේ ආරක්ෂක ප‍්‍රධානියකු වන ඩිබෝරා ලී ජේම්ස් ප‍්‍රකාශ කළේය. 

Read more ...
Write comment (0 Comments)

Latest Posts