තමන්ගෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් ආධාර වශයෙන් ලබාගන්නා අතරවාරයේ ඇමෙරිකා එක්සත් ජනපදය රවටන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට චෝදනා කරයි.

Read more ...
Write comment (0 Comments)

පකිස්ථාන් මහජන පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් හිටපු අගමැතිනි බෙනාසීර් බුට්ටෝ වෙනුවෙන් ඉදි කොට ඇති සමාධිය අසල අද (දෙසැම්බර් 27) එක්රැස්ව සිය හිටපු නායිකාව අනුස්මරණය කළහ.

Read more ...
Write comment (0 Comments)

බ්‍රිතාන්‍ය රජ පවුලේ මෙවර නත්තල් උත්සවයට හැරී කුමරුන්ගේ පෙම්වතිය වන මේගන් මාකල් එක් වූවාය.

හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. ඔවුන්ගේ විවාහය 2018 වසන්ත සමයේ සිදුවීමට නියමිතව ඇත.

Read more ...
Write comment (0 Comments)

රජාතන්ත්‍රවාදය ඉල්ලා 1989 වසරේ 'තියනෑන්මන්' චතුරශ්‍රයේ උද්ඝෝෂණය කරමින් සිටි විරෝධතාවාදීන් මර්දනය කිරීමේ දී චීන හමුදා විසින් යටත් පිරිසෙයින් දස දහසක්වත් මරා දමා ඇතැයි එක්සත් රාජධානියෙහි නිකුත් කරනු ලැබ ඇති අලුත් ලේඛනයක් මගින් පෙන්වා දෙයි.

Read more ...
Write comment (0 Comments)

වසර විසිපහකට ආසන්න කාලයක් අධි ශීතකර තැබුණු මූලික අවස්ථාවේ කලලයක් මගින් දරුවෙකු බිහි වීමේ පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

අයිවීඑෆ් තාක්ෂණය (නල දරු උපත්) ආරම්භ වීමෙන් පසු පිළිසිඳ ගැනීම සහ මෙලොව දැකීම අතර වැඩිම කාල පරතරයක් සහිත දරු උපත මෙය විය හැක.

Read more ...
Write comment (0 Comments)

පලා ගිය සිය සෙබළෙකු පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස දේශසීමාව ආසන්නයට පැමිණි උතුරු කොරියානු දේශසීමා ආරක්ෂක හමුදාවට දකුණු කොරියානු හමුදාව අනතුරු හඟවන වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඊජිප්තුවේ අස්වාන් නගරය ආසන්නයෙන් මෑතක සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් වසර 3000 වැඩි කාලයකට ඉහත දී මිහිදන් කළ ළමුන් සිව් දෙනෙකුට අයත් ඇටසැකිලි සොයා ගත් බව බලධාරීහු පවසති.

Read more ...
Write comment (0 Comments)

පාකිස්තානයේ මෙතෝදිස්ත දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයකින් පස්දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව වාර්තාවේ.

Read more ...
Write comment (0 Comments)

අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහ පද්ධතියක මේ දක්වා සොයා ගන්නා ලද විශාලතම ග්‍රහ ලෝක ප්‍රමාණය මෙය වේ.

කෙප්ලර් - 90 (Kepler-90) ලෙස හැඳින්වෙන එම තරුව සූර්යයාට වඩා උෂ්ණත්වයෙන් වැඩි අතරම ඒ වටා ග්‍රහ ලෝක හතක ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් හඳුනාගනු ලැබ තිබිණි.

Read more ...
Write comment (0 Comments)

Latest Posts