ඇමෙරිකානු තානාපති නිලධාරීන් හැටක් (60) රටින් නෙරපා හැරීමට පියවර ගත් රුසියාව 'පීටර්ස්බර්ග්' නගරයේ පිහිටි එක්සත් ජනපද 'කොන්සල්' කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

වෙනිසුවෙලා පොලිස් මධ්‍යස්ථානයක සිරකරුවන්ගේ කැරැල්ලක් මුල්කර ගත් ගැටුමකින් හැට අට දෙනෙකු මරණයට පත් වූ බව 'වලෙන්සියා' (Valencia) අගනුවරින් වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බේජිං නගරයට ගොස් අප්‍රකාශිත මට්ටමින් චීන ජනාධිපතිවරයා හමු වූ බව මේ වනවිට තහවුරු කරනු ලැබ ඇත.

Read more ...
Write comment (0 Comments)

ප්‍රංශයේ දකණු දෙස පිහිටි 'ට්‍රෙබ්' නගරය වෙත ඉස්ලාමීය තුවක්කුකරුවෙකු විසින් සිකුරාදා (මාර්තු 23) එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් පුද්ගලයන් සිව් දෙනා වෙත ගෞරවය පළ කිරීම සඳහා අනුස්මරණ උළෙලක් පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

ප්‍රහාරවලින් බේරීමට මියන්මාරයෙන් පළාවිත් බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල වෙසෙන බාල වියේ යොවුන් රෝහින්ග්‍යා දැරියන් ගණිකා වෘත්තියට විකුණනු ලැබීමේ තර්ජනයකට මුහුණ දී ඇති බව බීබීසිය විසින් සිදු කරන ලද ගවේෂණයකින් හෙළිදරව් විය.

Read more ...
Write comment (0 Comments)

ඔස්ට්‍රේලියානු කෝටිපති ජේම්ස් පැකර් (James Packer) සිය කැසිනෝ ව්‍යාපාර ලෝකයේ පාලක මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

Read more ...
Write comment (0 Comments)

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක ගඩාෆිගෙන් මුදල් ආධාර ලබා ගත් බවට චෝදනා ලබා සිටින ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read more ...
Write comment (0 Comments)

පරිශීලකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉදිරියේ පෙනී සිටින ලෙස ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලය මාර්ක් සකර්බර්ග් වෙත දන්වා ඇත.

Read more ...
Write comment (0 Comments)

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කළහැකි ගුවන් යානයක සැළසුමක් චීන පර්යේෂකයන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

Read more ...
Write comment (0 Comments)

Latest Posts