'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට ඊයේ (පෙබ 21) තීරණය විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධ සාකච්ඡාව පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

විදුහල්පති නායකත්ව පුහුණු වේ යෙදී සිටියදී හදිසි අනතුරකින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනියගේ මරණය සම්බන්දව හා වයඹ පුහුණු මධ්‍යස්ථානයේ පැවැති දුර්වලතා සම්බන්දයෙන් වහා පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා හම්බන්තොට සුචී ජාතික පාසලේ දෙමාපියෝ (21) විරෝධතාවයක නියැලී සිටියේය.

Read more ...
Write comment (0 Comments)

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය අසළ පැවති LTTE හිතවාදී උද්ඝෝෂණයක් අතරතුර කිසියම් අභිනයක් පෑම සම්බන්ධයෙන් මතභේදයට ලක්වූ මහා කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සාකච්ඡාවක් සඳහා අද(21)දින කොළඹට කැඳවා තිබේ.

Read more ...
Write comment (0 Comments)

පසුගියදා(16) විදුහල්පතිවරුන්ගේ නායකත්ව පුහුණුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය හදිසි අනතුරකින් මියයාමට විරෝධය පළ කරමින් එම පාසලේ දෙමාපියන් අද (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය.

Read more ...
Write comment (0 Comments)

දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී බස් රථයක් තුළ අද (21) උදැසන 5.45 ට පමණ බෝම්බයක් පිපිරීයාමෙන් එම බස් රථයේ ගමන් ගත් දහ අට දෙනෙකුට බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

අද අලුයම 5.30ට පමණ බණ්ඩාරවෙල – කහගොල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක සිදු වූ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. රටේ ඇතිවී තිබෙන අරාජිකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා මේ බව පැවසීය.

Read more ...
Write comment (0 Comments)

ගිවිසුම් කරගත් පරිදි ජනවාරි 08 ජනවරම ඒකාන්ත වශයෙන්ම රටේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)