මේ වන විට පවතින දේශපාලන අර්බුදය විසඳීමට කඩිනමින් සියලු දේශපාලන නායකයින් පියවර ගත යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත් හිටපු ආණ්ඩුවේ වංචා දුෂණ සිදුකල උදවියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් කිසිඳු සමාවක් නොමැති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ඊයේ(16) අවධාරණය කළේය.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)
Write comment (0 Comments)

රාජ්‍ය කළමනාකරණ සේවයට අලුතින් 6000ක පමණ පිරිසක් බඳවාගැනීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ. බී. පී. එම්. ජේ. ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

Read more ...
Write comment (0 Comments)

මැතිවරණයෙන් පසු ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට තනි ආණ්ඩුවකට අවශ්‍ය වාතාවරණය සකස් කර ගෙන ඇති බව විවිධ රහස් සාකච්ඡා මගින් අනාවරණය වෙමින් තිබේ. මේ වන විට ඔවුන් විසින් 117 දෙනෙකුගෙන් යුත් බහුතර බලයක් ගොඩ නගා ගෙන ඇති බවද වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන සමග ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

Read more ...
Write comment (0 Comments)

තීරණාත්මක කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කරමින් එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්‌ඩව පවත්වාගෙන යැමට ආණ්‌ඩුව තීරණය කර ඇතැයි සභානායක උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (15) පැවසීය.

Read more ...
Write comment (0 Comments)