Write comment (0 Comments)

පසුගියදා පැවැති මැතිවරණයෙන් ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වී වාර්තාවක් තබා ඇත්තේ පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක ලෙස අනුරාධපුරය මහ නගර සභාවට තරග කර ජයගත් සචිනි කාරියවසම් මෙනවිය යි.

Read more ...
Write comment (0 Comments)

රෑන්ඩ්පාස්-බබාපුල්ලේ මාවතේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read more ...
Write comment (0 Comments)

සිකුරාදා (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුදානම් වන අතර මේ සම්බන්ධයෙන් මේ සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.ඒ අනුව නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නම යෝජනා වී ඇති බවද වාර්තාවේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී.ල.නි.පක්ෂයෙන් කොලඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අසාද් සාලි මහතා ඉන් පරාජයට පත් වුනා.

Read more ...
Write comment (0 Comments)

ත‍්‍රිකුණාමලය සහීරා විද්‍යාලයේ ගබඩාවක් තුල තිබී එස් එෆ් ජී 87 වර්ගයේ ජිව අත් බෝම්බයක් ඊයේ (14) හමුවු බව ත‍්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය පවසයි.

Read more ...
Write comment (0 Comments)

පළාත් පාලන ආයතනවලට සභාපතිවරු හා උප සභාපතිවරු ඇතුළු කටයුතු මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාතේ පිහිටි පළාත් පාලන ආයතන තුළ තනිව බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව ඊ.පි.ඩි.පි.පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

කොළඹ නගරයේ ඉදිකෙරෙන දැවැන්ත ගොඩනැගිලි නිසා නගරයේ පැරණි ගොඩනැගිලි සහ මංමාවත් ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

Read more ...
Write comment (0 Comments)