තමන්ට රජ මාළිගාවක් සෑදීමට අවශ්‍ය නොවන බවත් සියලු ජනයාගේ නිවාස, ගෙවත්ත, කුඹුර ඔවුන්ගේම රාජධානිය බවට පත්කරන බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මෙසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට අද (23) සහභාගී වෙමිණි.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් එළැබෙන ජූලි 30 වැනිදා කොළඹල ඩාලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. 

Read more ...
Write comment (0 Comments)

මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ  සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්  සම්බන්ධයෙන් සිදුවීම්  396 ක් කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති බව එම සංවිධානය දන්වා සිටියි.
Read more ...
Write comment (0 Comments)

ජනතා විමුක්ති පෙරමුණේ පාලන බලයක් යටතේ ඉදිරි අවුරුදු පහ තුළ රට ගොඩනැගීම උදෙසා ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් "හෘද සාක්‍ෂියේ සම්මුතිය" වැඩපිළිවෙල එළි දැක්වීමේ විශේෂ මහ සමුළුව අද (22) පැවැත්විණ.

Read more ...
Write comment (0 Comments)

පසුගිය අවුරුදු 10 ක් එක පවුලකට නතුව තිබු රටේ ඉඩම් අයිතිය වසරක් තුළ ඉඩම් නොමැති ජනතාවට ලබාදෙන බවත් එවැනි යහපාලනයක් ශක්තිමත් කිරීමට නම් අගෝස්තු 17 වනදා පැවැත්වෙන තීරණාත්මක මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රි පිරිසක් ලබා දී යහපාලනය නැවත ශක්තිමත් කරන්න ජනතාව කටයුතු කළ යුතුයැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

Read more ...
Write comment (0 Comments)

මූල්‍ය අපරාධ චෝදනා ඇති මුදල් ඇමතිවරයෙකු සිටින බව පවසමින් මහමැතිවරණ වේදිකාවේ අසත්‍ය පතුරවමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 5000ක එන්තරවාසියක් යැවීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

Read more ...
Write comment (0 Comments)

මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ හා නව මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමේ පදනමින් සකස් කරනු ලැබූ යෝජනාවලිය එළි දැක්වීමේ විශේෂ

Read more ...
Write comment (0 Comments)

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වනවිට දින 217 ක් ගතවී ඇත. විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ට මෙවැනි සත්‍යග්‍රහයක් සිදුකරන්නට හේතුවූයේ විශ්වවිද්‍යාලයේ ගාස්තු 18,000 සිට 62,000 දක්වා වැඩිකිරීම නිසාවෙන්ය.

Read more ...
Write comment (0 Comments)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ අදහස දැනගැනීමට ගත් උත්සහයේදී ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට මහතා අප වෙත ලබා දුන් පිළිතුර.

Read more ...
Write comment (0 Comments)