රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ තවදුරටත් ක්‍රියාකරනු ඇතැයි යන පණිවිඩය රැගත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සැදී පිරිසක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ගොස් සිටිති.

Read more ...
Write comment (0 Comments)

පළාත් පාලන මැතිවරණයේ දී කිසියම් පක්ෂයකයට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතු වී ඇති බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පවසති.

Read more ...
Write comment (0 Comments)

ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරණ ආණ්ඩුවකට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හැකියාවක් නැතැයිද, එබැවින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

ඊයේ(12) දින මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී ආර්.පි.ජි උණ්ඩයක් පුපුරා ගොස් ඇති බව මුලතිව් පොලිසිය ප්‍රකාශ කරයි.
මුලතිව් පොලිසිය පැවසූවේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කසළ ගොඩකට ගිනි තැබීමේදී අදාළ උණ්ඩය පුපුරා ගොස් ඇති බවයි.

Read more ...
Write comment (0 Comments)

මහා ශිවරාත්‍රි දිනය යෙදී තිබෙන අද(13) අලුයම මන්නාරම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගණදෙවි පිළිම කිහිපයක් කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇති බව මන්නාරම පොලිසිය පවසයි.

Read more ...
Write comment (0 Comments)

මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා කන්තලේ ප‍්‍රදේශීය සභාවට තරග කල කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් එකම කාන්තා ස්වාධීන කණ්ඩායම කිසිදු කොට්ඨාශයක ජය නොලබා පරාජයට පත්වී ඇත.

Read more ...
Write comment (0 Comments)

තනි ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාම සඳහා එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තාවේ.

ජනාධිපතිවරයා සමග ඊයේ( 12) රාත්‍රී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති තවත් හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් බීබීසී යට පවසා ඇත.

Read more ...
Write comment (0 Comments)

පසුගිය වසර 10ක් තිස්සේ උමා ඔය ව්‍යාපෘතියෙන් අසරණවූ ජනතාව වෙනුවෙන් අප සටනක නිරතවුණා. නමුත් ඔවුන්ට විනාශය ගෙනාපු උදවියට ඡන්දය දීලා ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සටන් කරපු අපිව පරාජය කලා. ඒගැන අප කණගාටු වෙනවා.යනුවෙන් ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්ව මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

Read more ...
Write comment (0 Comments)