Write comment (0 Comments)

මිනීමැරුම් සිද්ධියකට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අද (12) අධිකරණය හමුවේ ඔහු වරදකරු වී තිබේ.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රි ලංකා පොදුඡන පෙරමුණ විසින් මේ වන විට මහනුවර මහනගර සභාෙවි බලය ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බව මහනුවර නගර සභාවි හිටපු නගරාධීපති සේන දිසානායක මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් ලෙස 2011 – 2015 වසර වල  කටයුතු කළ දෙදෙනෙකුට සහ ඊට පෙර එම සභාපතිවරුන් ලෙස කටයුතු කළ දෙදෙනෙකුට මෙවර සභික ධූරයක් හෝ ලබා ගැනීමට නොහැකි වී තිබේ.

Read more ...
Write comment (0 Comments)


හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ මිල්රෝයි ප්‍රනාන්දු මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට එජාපයෙන් තරග කළ නමුත් ඔහු පරාජයට පත්ව ඇත.
වෙන්නප්පුව කොට්ඨාසයෙන් තරඟ කළ මිල්රෝයි ප්‍රනාන්දු මහතාට හිමිවුණේ ඡන්ද 160 ක් පමණි. නමුත් පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා ඡන්ද 1612 ක් ලබා ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී තිබූ අපේක්ෂිකාව ඡන්ද 1350 ක් ලබා ගෙන ඇත.එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් ඉදිරිපත් වී තිබූ අපේක්ෂකයා ඡන්ද 311 ක් හිමිකරගෙන ඇත.

Write comment (0 Comments)

මැතිවරණයෙන් පොහොට්ටුව ජයගැනීමත් සමඟ හැටන් ලංගම ඩිපෝෙවි කළමනකාර අනුර දොඩම්තැන්න මහතාට එම තනතුරෙන් ඉවත් වන ලෙස එම ඩිපෝෙවිම කාර්මික අංශයේ සේවකයන් පිරිසක් බලපෑමි කළේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් ඩිපෝ කළමනාකාරවරයා විසින් අද (12.) හැටන් පොලිසියට පැමිණීල්ලක් කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

ජනවාරි අට ජනවරමට පිටු පෑමේ ප්‍රතිඵල අගමැති සහ ජනපති දෙපළට අත්විඳීමට සිදුව ඇති බවත් ඔවුන්ට ජනතාව හොඳ පාඩමක්‌ උගන්වා ඇති බවත් සාධාරණ සාමාජයක්‌ සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා සඳහන් කළේය.

Read more ...
Write comment (0 Comments)

 ඡන්දප්‍රතිශතයසාමාජිකයින්    
4941952 44.65% 3369
3612259 32.63% 2385
989821 8.94% 674
693875 6.27% 431
491835 4.44% 358
339675 3.07%

407

තොරතුරු: මැතිවරණ කොමිෂන් සභාව 2018-02-12 08:24:38

Read more ...
Write comment (0 Comments)

යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව ආණ්ඩුව පවසයි.

Read more ...
Write comment (0 Comments)