පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ද පවසයි.

Read more ...
Write comment (0 Comments)

පක්ෂය                                   ඡන්ද       ප්‍රතිශතය          සාමාජිකයින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ           4278443       45.31%                2949

එක්සත් ජාතික පක්ෂය                  3042692       32.23%                2041

එක්සත් ජනතා නිදහස් සන්ධානය    832418          8.82%                  575

ජනතා විමුක්ති පෙරමුණ                584407           6.19%                 368

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය                 441693           4.68%                 309

ඉලංකෙයි තමිල් අරසු කච්චි           262151           2.78%                 309

Write comment (0 Comments)

දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාතේ තනි බහුතර බලය පවත්වාගෙන ගිය ද එම බලය මෙවර පළාත් පාලන මැතිවරණයේදී දියාරු වි ගොස් ඇති බව උතුරු පළාතේ ජනතාව පවසයි.

Read more ...
Write comment (0 Comments)

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 11ක බලය ලංකා කම්කරු කොංග‍්‍රසය ජයග්‍රහනය කර ඇති අතර ලංකා කම්කරු කොංග‍්‍රසය පොදු ජන පෙරමුණ සමඟ එකට එක්වී එම ආයතන වල බලය පිහිටුවන බව සි.බි රත්නායක අද (11) පැවසීය .

Read more ...
Write comment (0 Comments)

ලංකා කමිකරු කොංග‍්‍රසයෙන් නොර්වුඩි ප‍්‍රාදේශීය සභාවට කුකුළා ලාංජනය යටතේ තරග කළ අපේෂිකාව වන මාඩසාමි සරෝජා මහත්මිය නොර්වුඩි ප‍්‍රාදේශිය සභාවට මන්ති‍්‍රවරියක් වශයෙන් තේරි පත්විමත් සමගම වතුකමිකරුවන් සතුට පල කරමින් ජයග‍්‍රහනයක් සමරනු දක්නට ලැබිණි.

Read more ...
Write comment (0 Comments)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ,ලේකම් ටිල්වින් සිල්වා , ලාල්කාන්ත සහ සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා යන අයගේ සහබාගිත්වයෙන් අද(11) පැලවත්ත ජවිපෙ පක්‍ෂ මුලස්ථානයේ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

Read more ...
Write comment (0 Comments)

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) පස්වරුවේදී ලැබී ඇති ජනවරම තේරුම්ගෙන රටම හොල්ලන තීන්දුවක් ප්‍රකාශ කරන බව ශ්‍රීලනිප අමාත්‍යවරු හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

මෙම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමක් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී තවදුරටත් ආණ්ඩු කල නොහැකි බවත් එය මැතිවරණ ප්‍රතිඵල තුලින් පැහැදිලිව පෙන්වා දී ඇති බවත් එනිසා වහාම එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නැයි ඉල්ලීම් කර ඇත.

Read more ...
Write comment (0 Comments)

මේ වනවිටත් 11 වනදා අලුයම 3.00 වන විටත් නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර ඇත්තේ ආසන දෙකක පමණි.මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව වී ඇත්තේ පරාජය වූ ඇතැම් මැතිවරණ කොට්ඨාශවල ඡන්දය යළි ගණන් කරන ලෙස පරාජය වූ අපේක්ෂකයන් ඉල්ලා සිටීම බවට තොරතුරු වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)