පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අම්බලන්ගොඩ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵල නිතුත් කර ඇත.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -  ඡන්ද 6698  (ආසන 10)
 
එක්සත් ජාතික පක්ෂය  - ඡන්ද 4260 (ආසන 6)
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය -  ඡන්ද 1796 (ආසන 3)
 
ජනතා විමුක්ති පෙරමුණ -  ඡන්ද 192 (ආසන 2)
Read more ...
Write comment (0 Comments)

ඒ අනුව මුලතිව් මන්තායි නැගෙනහිර ප්‍රදේශීය සභාවේ ජයග්‍රහණය ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය හිමි කර ගෙන තිබේ.
ඉලංගෙයි තමිල් අරුසුකච්චි ඡන්ද 1836  (42.34%)
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1505 (34.71%)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 503 (12.06%)
 ඊ.පී.ඩී.පී සංවිධානය ඡන්ද 192 (4.43%)
Read more ...
Write comment (0 Comments)

අද(10) උදෑසන හතට ආරම්භ වූ පළාත් පාලන ආයතන 340 කට පත්විය යුතු අවම සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම සවස හතරට අවසන් විය.

Read more ...
Write comment (0 Comments)

සිිමා නිර්ණ ගැටලූවක් හේතුවෙන් හැටන් ගාමිණීපුර ප‍්‍රදේශයේ ජන්ද දායකයින් විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණයේ ජන්දය ප‍්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

අතුරුදන්වූවන් සොයා දෙන ලෙස ඉල්ලමින් දින 352ක් තිස්සේ වව්නියාව ප්‍රදේශයේ උපවාසයේ නිරත අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් අද දින පැවැත්වෙන මැතිවරණයේදී ඡන්ද භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව නව නගරයේ පිහිටි පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී අද පෙරවරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Write comment (0 Comments)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට අද (10) පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read more ...
Write comment (0 Comments)

ජන්ද පෙට්ටි කොල්ලකෑම වැනි බරපතල සිදුවීමකදී වෙඩිතැබීමේ බලය පොලිසියට තිබෙන බව පොලිසිය පවසයි.යම් යම් වැරදිවලදී උපරිම බලය යෙදවීමක් ලෙස වෙඩි තැබිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර අද (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව ගැන ඊයේ(09) කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

Read more ...
Write comment (0 Comments)

පළාත් පාලන ආයතන ඡන්දය විමසන අද (10) මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානයෙන් නිරීක්ෂකයින් 5500ක් යොදවා ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)