අනුමත නොකරන හෙවත් නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

Read more ...
Write comment (0 Comments)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් අද(10) උදැසන ජන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළ අතර වවුනියාව දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසූවේ වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් 114,599 දෙනෙකු ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි.

Read more ...
Write comment (0 Comments)

මෙවර මැතිවරණයට ව්‍යාජ ලෙස සකස් කර සළකුණු කරන ලද අත් පත්‍රිකා 143 ක් සමග එක් සැකකරුවෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී පසුගිය මැතිවරණයවලදී සිදු කළ පරිදි ඡන්ද ගණන් කිරීම මධ්‍යගතව එනම් දිස්ත්‍රික් මූලස්ථානයේදී සිදු නොකෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථානයේදී සිටම ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙි සේවකයින්ට වසර තුනකට වරක් ලබා දෙන වැටුප් වැඩිවීම 2018 වසරේ ජනවාරි මාසයේ සිට ලබා නොදිම නිසා එහි සේවක වෘත්තිය සමිති ඉදිරි සතියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට එළබිමට තිරණය කර ඇත.

Read more ...
Write comment (0 Comments)

ඉන්දියාවෙි පැවති දකුණු ආසියාණු තරගාවලියට සදහා 2016 මාර්තු 18 වෙනි දිනති ඔලිමිපික් කමිටු මහලේකමිවරයාගේ නියෝගය නොසලකා නිළධාරින් හා නිරික්ෂකයින් 288 දෙනෙකු සහභාගිවී ඇති බවට රාජ්‍ය ගිනුම් තහවුරු කර ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

පාඩු ලබමින් තිබෙන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉවත් විය යුතු යයි තීරණය කරන ලද එහි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා තවමත් සිය රාජකාරී සුපුරුදු පරිදි සිදුකරන බව වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

මෙවර මැතිවරණයේ දී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂිකාවක් ඊයේ (08)සිට අතුරුදහන්වී ඇති බව ඇයගේ සැමියා විසින් වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත.

Read more ...
Write comment (0 Comments)

නීති උල්ලංගනය කරමින් ගෙන් ගෙට යමින් ඡන්ද දායකයින් ගෙන් ඡන්දය ඉල්ලමින් සිටි හලාවත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)