ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ බව ආණ්ඩුව නිවේදනය කළේ මෙයින් වසර නවයකට ඉහතදීය.

Read more ...
Write comment (0 Comments)

අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදමින් නොසිට හැකි නම් පොරොන්දු වූ පරිදි ජනතා වෙනුවෙන් වැඩ කර පෙන්වන්නැයි තමන් යහපාලන ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඉකුත් වසරේ පෙබරවාරි 10 වෙනිදා ගම්පහ උඩුගම්පොළ සතිපොළ බලහත්කාරයෙන් විවෘත කරමින් ප්‍රකාශ කළේය.

Read more ...
Write comment (0 Comments)

ජාතික සංහිඳියාව මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව අද (18) පෙ.ව. 9.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවැත්වීමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)

එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රයෙන් පොස්පේට් පොහොර නිෂ්පාදනය පිළිබඳ ව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

කුමන විරෝධය අවත් ,කවුරු බැන වැදුණත් මහ නායක හිමිවරුන්ගේ අනු ශාසනා පරිදි භික්ෂු සමාජයේ විනය හැදීමේ කටයුත්ත නැවත පටන් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(17)පැවසීය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහරගම කොට්ඨාශය ජයග‍්‍රහණය කිරීමට ස්වාධින කණ්ඩායම් අංක 02 බයිසිකලය යටතේ ඉදිරිපත් වූ කණ්ඩායම සමත්තේ වූ අතර තේරී පත් වූ 25 දෙනාගෙන් 23 ක් ම මහරගම මැතිවරණ බල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් නොවන අතර ඉන් බහුතරය දිවුලපිටිය ආසනයේ බඩල්ගම ප‍්‍රදේශවාසීන් වේ. තවත් කිහිප දෙනෙකු කොළඹ වැල්ලවත්තේ පදිංචිකරුවන් ය.

Read more ...
Write comment (0 Comments)

ජාල මට්ටම ඉහළයාම නිසා දැදුරුඔ ජලශයේ වාන් දොරටු 07 ක් විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයට ජලය ඝන අඩි 7500 ක් දැදුරු ඔයට මුදා හැරෙන බැවින් පහත් ප්‍රදේශ වල පදිංචිකරුවන් ඒ සම්බන්ධව   අවධානයෙන්  සිටින්නැයි  ඉල්ලීමක් කරන බව  පුත්තලම ආපදා කලමනාකරණ ඒකකය පවසයි.

Read more ...
Write comment (0 Comments)

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අසපුවේ ඉදිකිරීම් ඉදිරි මාස 9ක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන  ප්‍රධානීන් සඳහා නව පත්වීම් ප්‍රදානය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින (16) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කරනු ලැබීය.

Read more ...
Write comment (0 Comments)