ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කළද මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළ යුතු නැති බව සන්ධානයේ ප‍්‍රබල නායකයන් රැසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

"සත්හඬ" පුවත්පත මෙරට තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයට පය ගසා තවම සති තුනක කාලයක් ඉක්ම නොගියද ඒ වටා විශාල පාඨක පිරිසක්, මුද්‍රිත නිමැවුම මෙන්ම සයිබර් අවකාශයේද රොද බැඳෙමින් සිටී.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

ඡන්දදායකයින් වෙත මත්ද්‍රව්‍ය සහ මත් පැන් බෙදාහරිමින් ඡන්දය ලබා ගැනීමට උත්සහ දැරීම පිළිබදව පුත්තලම, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් පැමිණිලි ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. මැතිවරණ පනතේ අල්ලස් ඝණයේ වරදක් වන මෙය සුරාබදු ආඥා පනතේ (52 වන අධිකාරය) විධිවිධාන උල්ලංඝණය කිරීමක් ද වේ.

Read more ...
Write comment (0 Comments)

පවතින කාලකන්නි දේශපාලන ක්‍රමය නිසා ජනවාරි 08 පරාජය කළ මහින්දව නැවත වරක් පරාජය කරන්නට සිදුව ඇති බව ගාමිණී වියන්ගොඩ මහතා පවසයි. ඔහු මෙසේ පැවසූවේ පුරවැසි බලය සංවිධානය විසින් සංවිධානය කළ රැස්වීමේදීය. මේ සඳහා විද්වතුන්, කලාකරුවන් මෙන්ම සිවිල් පුරවැසියන් රාශියක් සහභාගි විය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුදැනුමකින් තොරව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට ශ්‍රීලනිපයේ කණ්ඩායමක් විසින් කටයුතු කර තිබූ අතර

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබා දීමට පක්ෂය ගත් තීරණයට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

Read more ...
Write comment (0 Comments)