ජනාධිපති වරයා ඊයේ (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති හමුව අමතමින් රජයේ නව බදු අයකර ගැනීම් පිළිබඳ ඇතැම් සමාජ වෙබ් අඩවිවල පළවන අසත්‍ය වාර්තා පිළිබඳව ද අදහස් දක්වමින්  කියා සිටියේ රජයේ සේවකයින්ගේ වැටුපෙන් හෝ විශ‍්‍රාමිකයින්ගෙන් කිසිදු බදු අය කර ගැනීමක් සිදුකිරීමට රජය සැලසුම් කර නොමැති බවයි.

Read more ...
Write comment (0 Comments)

වී ගොවීන් සඳහා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද(06 දා) මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කර සිටියි.

Read more ...
Write comment (0 Comments)

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමග එක්ව 'යහපාලන ජාතික ආණ්ඩුව' ඉදිරියට පවත්වාගෙන යන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

Read more ...
Write comment (0 Comments)

ආණ්ඩුවට සහයෝගය ලබාදෙන සියළු දෙනා එකතු කර ගනිමින් රට වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් ඉදිරියට යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සදහා සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ.තෙච්චනාමුර්ති මහතා සහ උපසභාපතිවරයා ලෙස පොදු ජන පෙරමුණ පක්ෂයේ එච්.ඒ. උදය ශාන්ත මහතා තේරී පත් විය.

Read more ...
Write comment (0 Comments)

පළාත් පාලන මැතිවරණයේදි අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප‍්‍රාදේශිය සභාවට තේරි පත්වු මුල්ම  සභාපතිවරයා සියධුරයේ අද(05)වැඩ බාරගත්තේය.

Read more ...
Write comment (0 Comments)

වන සම්පත රැක ගනිමින් මෙරට වන ඝනත්වය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා මෙරටට අවශ්‍ය දැව පිටරටින් ගෙන්වීම වඩා ශක්තිමත් කළයුතු බව ජනාධිපතිතුමා ඊයේ (04) පැවසීය.

Read more ...
Write comment (0 Comments)

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ජුලි මස 3 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (05)නියම කර තිබේ.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)