....අපේ පක්ෂය සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රීය පක්ෂයක් බව පළමුකොටම සඳහන් කළ යුතුය. සියල්ලන්ට ම සාධාරණ වන අතර දුගීව වෙසෙන බහුතර මහජනකායට අපේ රටේ ජාතික ධනයෙන් දිය හැකි උසස්ම ජීවන තත්ත්වය සැලසීම අපේ පරමාර්ථය වන හෙයින් එය සමාජවාදී වන්නේය. අපේ පක්ෂය පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක ඒකාධිපති බලය නොඉවසන නියම මහජන පක්ෂයක් හෙයින් එය ප‍්‍රජාතන්ත‍්‍රීය වන්නේය....

Read more ...
Write comment (0 Comments)

වත්මන් ආණ්ඩුව යහපාලන ප‍්‍රතිපත්ති මත පිහි‍ටුවා රට කරවන බව නිරන්තරයෙන්ම කියයි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිරව පවත්වාගෙන යාමට නම් නීතියේ ආධිපත්‍ය ඒ ආකාරයෙන් පිහිට විය යුතුවීම යහපාලන ප‍්‍රතිපත්තියේ මූලික කරුණකි.

Read more ...
Write comment (0 Comments)

සම්මුතික ආණ්ඩුවට වසරක් පිරීමේ දිනය ඉලක්ක කරගෙන ඊට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් මහින්දවාදී කොටස් විසින් දියත් කිරීමට සැලසුම් කර තිබුණ ද පාසල් දරු දැරියන්ගේ තීරණාත්මක විභාග කිහිපයක් මේ දින ආශ‍්‍රිතව සිදු වීම නිසා ඒ වේලාසනම සිදු කිරීමට ඔවුන්ට සිදු විය.

Read more ...
Write comment (0 Comments)

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පසුගිය දා මහනුවර සිට කොළඹට පා ගමනින් ආහ. ඒ පුස්ස බින්දාක් මෙන් වූවා මිස මෙරට දේශපාලනය කෙරෙහි කිසිදු බලපෑමක් කිරීමට තරම් සමත් වූයේ නැත.

Read more ...
Write comment (0 Comments)

පසුගිය දා මුත්තූර් හී සිවිල් වැසියන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලත් හමුදා සෙබළුන් 6 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණය විසින් තීන්දු කෙරිණි. ඒ අතර රණවිරු ස්ටාර් රියැලිටි වැඩසටහන නැවත පණ පොවමින් තිබේ. ජාතික රූපවාහිනිය වැඩේට එකෙන්ම බැස තිබේ.

Read more ...
Write comment (0 Comments)

මහින්ද රාජපක්ෂ නම් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු ආසනයක් දිනාගත් හිටපු පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂකයා යළි ජනාධිපති කරවීමේ අභිප‍්‍රායෙන් දියත් වන පාගමන පෙනි පෙනී මේ තීරු සටහන තුළින් යම් විග‍්‍රහයක් වෙතැයි අප පාඨකයන් බලාපොරොත්තු විය හැකිය. මන්ද රටේ මාධ්‍ය හැසිරවීම සහ ඒ කෙරෙහි වන දේශපාලන ළැදියා අනුව එය  එසේ විය හැකි බැවිනි.

Read more ...
Write comment (0 Comments)

තවත් සති දෙක තුනකින් ලිවීමට තිබෙන විශේෂාංගයක මාතෘකාව විය හැකිව තිබෙන්නේ, ‘ආණ්ඩුවට අවුරුද්දයි දුන් පොරොන්දු ඉටු කළාද?’ යන ප‍්‍රශ්නාර්ථය යි. ‘ඔව්’ සහ ‘නෑ’ යනුවෙන් පිළිතුරු රැසක් ඊට අඩංගු විය හැකි නමුදු, යන්නේ කටු කොහොල් ඇති මඟක බව ආණ්ඩු පාර්ශ්වය වෙතින් කියැවේ. ඒ ගමන දුෂ්කර බව කියනවා ද ඇසී තිබේ.

Read more ...
Write comment (0 Comments)

ගමරාළට  ඕනෑ වුණේ අලියාගෙ නැට්ටෙ එල්ලී හෝ දිව්‍ය ලෝකයට යන්නටය. ගමරාළගේ ඇඟේ එල්ලූණ මායියා  හිතුවේ දැන් පරම්පරාවම ගොඩ කියා ය. එහෙත්   සිහින මැවූ දිව්‍ය සැප විඳින්නට එහි යනකම් සිහියක් තිබුණේ නැත.

Read more ...
Write comment (0 Comments)

රූකඩ කලාව නිර්ව්‍යාජය. රූකඩ නළු අංගණය දිහා පේ‍්‍රක්ෂකයන් බලා සිටින්නේ ඒ නළුවන් රඟන තෙක්ය. රූකඩ නළු-නිළියෝ යනු ජීවයක් සහිත වුන් නොවේ.

Read more ...
Write comment (0 Comments)

More Articles ...

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01