පසුගිය ජනවාරි 8 වන දින ජනාධිපතිවරණ ප‍්‍රතිඵලත් සමඟම මාගේ ‘නිලධාරී’ ජීවිතය නිමාවට පත් විය. 2005 සිට 2015 දක්වා වසර 10ක කාලයක් රජයේ විවිධ තනතුරුවල කටයුතු කිරීමට සිදුවීම හේතුවෙන් අතපසු වූ අධ්‍යයන ජීවිතයේ කටයුතුවලට නැවතත් සම්පූර්ණ කාලය යොදවන්නට ඒ නිසා ඉඩකඩ ලැබී ඇත. රජයේ කුමන නිලධාරියකු ලෙසින් සිටියත්, එම නිලධාරී ධුරයට එතරම් සම්බන්ධයක් නොමැති වුවත්, දේශපාලනය සහ දර්ශනය පිළිබඳ මගේ කියවීම් නොකඩවා සිදුකිරීමට හැකි සෑමවිටම උත්සහ ගත්තෙමි.

Read more ...
Write comment (0 Comments)

ජනතා ඡුන්දයෙන් ප‍්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්ෂට යළිත් නිදහස් සන්ධානයේ හෝ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහ මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදීමට ගත් තීරණය වත්මන් ජනාධිපතිවරයා සිය ජනවරමට පිටුපා ගත් තීරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසයි.

Read more ...
Write comment (0 Comments)

සයිබර් අවකාශයේ ප‍්‍රදර්ශන ජිම්නාස්ටික් තරග පවත්වන කාලයක - විද්‍යුත් මාධ්‍ය පිහිනුම් තටාකවල සමනළ ආරේ සිට ඩයිනෝසර් ආර දක්වා සියලූ ආරවල්වලට පිහිනුම් තරග පවත්වන කාලයක - අච්චු අකුරුවලට තියෙන හැකියාවේ මොකක් හරි අඩුවක් වෙලා තියෙනවා කියලා කවුරු හරි හිතනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා, කරුණාකරලා ඒ මතය වෙනස් කර ගන්න ලෑස්ති වෙන්න කියලා. පත්තර සම්බන්ධ ලංකා ඉතිහාසය මේ වෙලාවේ ආපහු දිගහරින්න අපේ කල්පනාවක් නැහැ.

Read more ...
Write comment (0 Comments)

Latest Posts

විශේෂාංග

එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...
"පෝර්ට් සිටි - එක නගරයක් වෙනුවෙන් නගර රැසක් වැනසීමක්" 2018-04-25 - වසර දෙකකට ආසන්න කාලයක සිට 'පෝර්ට් සිටි' (වරාය නගර)...
වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...