වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ පොට වරද්දා ගත් පළමු අවස්ථාව වූයේ එතෙක් ක්‍රියාත්මකව පැවැති රාජපක්ෂකරණය වූ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රමවේදය හිටිහැටියේම නවතා දැමීමය. ඔවුන් ජනාධිපතිවරණ ජය සම්බන්ධයෙන් කල්පනා කළේ තමන් සමාජ විප්ලවයක් කළ බවය. එය දේදුනු විප්ලවය නමින් හැඳින්විය. දේදුන්නේ තාවකාලික බව ඒ විප්ලවයට ද ගෙන දුන්නේය.

Read more ...
Write comment (0 Comments)

මේ ස ට හ න ලියැවෙන විට ජ න ා ධි ප ත ි මෛත්‍රීපාල සිරිසේන රුසියාවේ සංචාරයකය. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක 1974 දී රුසියාවේ සංචාරයක් සඳහා යෑමෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ රාජ්‍ය නායකයකුගේ ආරාධනා ලැබ ගිය එකම අවස්ථාව මෙයයි. රුසියාව කොහොමත් බලවත් රාජ්‍යයකි.

Read more ...
Write comment (0 Comments)

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජාතික ආණ්ඩුවකට ශ්‍රීලනිපය ගැට ගැසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදු වීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නැගීම වන නමුදු එය විසින් ඉටු කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ අනෙක් පොරොන්දුවක් ඉටු කිරීමට බාධකයක් දමා ගැනීමය.

Read more ...
Write comment (0 Comments)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් වන මෙහෙයුමක් අනුව ක්‍රියාත්මක කරන වියත් මඟ නමැති සංවිධානයේ සාංවත්සරික සමුළුවක් පසුගිය දා පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

ඇත්ත නැත්ත කුමක් වී නමුත් මන්ත්‍ර ශාස්ත්‍රය හදාරන්නේ නම් යකාගෙන් වැඩ ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවන බව ඒ ශාස්ත්‍රයේ දී ඉගෙන ගැනීමට ලැබෙනු ඇත. විශේෂයෙන්ම  එහි දී ඇදුරා දැඩිව අනුගමනය කළ යුතු පිළිවෙත් ගැන කියැවේ. ඒ අනුව ඇදුරා ගතින් හිතෙන් පමණක් නොව වචනයෙන් ද පවිත්‍ර විය යුත්තේය. එසේම කොයි ඇදුරා වුවත් තමන්ට ගැළපෙන යකාව ද තෝරාගත යුතු අතර ඒකාට ගැළපෙන මන්ත්‍රයම මිස තමන්ට නොදැරිය හැකි නොදන්නා මන්ත්‍ර ජප කරන්නට යන්නේ නැත. මන්ද, මන්ත්‍රය වැරදුණහොත් එන යකා ඇදුරාවත් විනාශ කරගෙන ආතුරයාවත් විනාශ කරගෙන යන බව කියන නිසාය. 

Read more ...
Write comment (0 Comments)

ගඟ තරණය කිරීම ඔරුවක් භාවිතයෙන් කළ හැකිය. නමුත් ඔරුව භාවිතා කරන විදියක් තිබේ; එය පදවාගෙන යන ක්‍රමයක් තිබේ. එය දැන නොගියහොත් ගඟ මැද කැරකි කැරකී සිටින්න සිදු වෙනවා විනා එගොඩටවත් මෙගොඩටවත් යා හැකි වන්නේ නැත. එසේම ඔරුව පෙරළා නොගෙන ගමන් කිරීමත් විශේෂඥ වැඩකි. පෙරලුණ පිට හොඳයි කියන්නේ ඔරු පදින්න නොදන්නාවුන්ය.

Read more ...
Write comment (0 Comments)

ලෙඩාටත් ලෙඩේටත් වෙදකම් කරන ක්‍රම කිහිපයක් තිබේ. ඒ ඒ වෛද්‍ය ක්‍රම අනුගමනය කරන ක්‍රමවේද ඒ ඒ විදියයි. බොහෝ විට පෙරදිග වෛද්‍ය ක්‍රමවල දී ලෙඩේට නොව ලෙඩාට වෙදකම් කරයි. ලෙඩේ සුව වීමට දීර්ඝ කාලයක් ගන්නා අතර අතුරු ආබාධ අවමය. ඒ නිසාම සුවපත් දිවියක් සහතික කළ හැකිය. අපරදිග හි දී ලෙඩාට නොව ලෙඩේට වෙදකම් කරයි. එහි අතුරු ආබාධ වැඩිය. නමුත් ලෙඩේ ඉක්මනින් සුවපත් වේ. අතුරු ආබාධවලට වෙනම විසඳුම් දිය යුතු වේ. එහි කෙළවරක් ද නැති විය හැකිය.

Read more ...
Write comment (0 Comments)

ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් ලොව ප්‍රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය පසුගිය දා ශ්‍රී ලංකාවට අදාළව ප්‍රකාශයට පත් කර තිබුණේ ශ්‍රී ලංකාව ආයෝජනය සම්බන්ධයෙන් දැඩි අවදානම් සහගත රටක් බවටය. ආයෝජනයෙන් ආයෝජකයාට ලාභයක් නොමැති නම් එවැනි රටක ආයෝජනය කිරීමෙන් පළක් නැත. එසේම ආයෝජකයාට අවශ්‍ය පහසුකම් හා පෙලඹවීම නොවේ නම් ආයෝජකයන් එන්නේ ද නැත. එසේම ව්‍යාපාරික සාම්‍යය රට තුළ නොවේ නම් ආයෝජකයා පීඩනයන් දරාගෙන ඉන්නේ ද නැත.

Read more ...
Write comment (0 Comments)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ වන විට සිටින්නේ විදේශගතවය. ඔහු එම සංචාරයට පෙර මහින්ද රාජපක්ෂට පැවසූවේ තමන් ලංකාවේ නැති අතර හෝ පුළුවන්නම් ආණ්ඩුව පෙරළන ලෙසය. මේ වසර එළඹෙන විට මහින්ද රාජපක්ෂ කියා තිබුණේ මෙම වසර තුළ ආණ්ඩුව පෙරළන බවය. කොහොම නමුත් මහින්ද ඊට උත්තර දුන්නේ කුමන්ත‍්‍රණ මඟින් නොව මුහුණට මුහුණ සටනකින් ආණ්ඩුව පෙරළන බවය. 2020 වසර තෙක් මේ ආණ්ඩුව ව්‍යස්ථානුකූලව වෙනස් කළ නොහැකිය. එය කළ හැක්කේ කුමන්ත‍්‍රණයක් මඟින්ය.

Read more ...
Write comment (0 Comments)

More Articles ...

Latest Posts

විශේෂාංග

එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...
"පෝර්ට් සිටි - එක නගරයක් වෙනුවෙන් නගර රැසක් වැනසීමක්" 2018-04-25 - වසර දෙකකට ආසන්න කාලයක සිට 'පෝර්ට් සිටි' (වරාය නගර)...
වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...