අප පසුගිය සතියේ ලිපිය අවසන් කළේ මෙරට මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජනතා විශ්වාසය පිටුවහල් වීමට අදාළ ‘වමේ පංගුව’ මෙවර සටහන් තබන බව පවසමින්ය.
දේශපාලන
පඹයන්ට රකින්න බැරි ආර්ථිකය
කුඹුර මැද පඹයකු සිටවා බලාපොරොත්තු වන්නේ පැසෙමින් පවතින කුඹුර, කුරුල්ලන් ආදී සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. කුරුල්ලෝ මේ පඹයා දැක මිනිසකු යැයි සිතා ඈතට වී වී කරල් දෙස බලා සිටිනවා හැර ඊට ළංවන්නේ නැතැයි ගොවියෝ කියති.
ඝාතකයත් ඉලව් ගෙදර හඬා වැටෙන රටක් මේක
එමරල්ඞ් සමූහාණ්ඩුවට එරෙහි යුද්ධයට පක්ෂව අත් එසවී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත විය.”
”මොනවා! ඒ තරම් ඉක්මනින්, ඒ තරම් නොසැලකිල්ලෙන් යුද්ධයක් කරන්න තීන්දු කළා!”
”අයියෝ, ඒක හරිම නොවැදගත් යුද්ධයක් නෙ. ඒකට ඩොලර් අසූලක්ෂයක්වත් වියදම් වෙන්නෙ නෑ.”
”ඉතිං මිනිස්සු..?”
ආණ්ඩුව දේශපාලන සිරකරුවකු වීම
ආණ්ඩුව යනු දේශපාලනික ආයතනයකි. ආණ්ඩුව දේශපාලනය කළ යුතුය. දේශපාලනය යනුම අහිංසක දෙයක් නොවේ. එහි දී එකක් යටපත් කොට තවෙකක් උඩට ගත යුතුය. ආණ්ඩුවකට ඒ අනුව අපක්ෂපාත විය නොහැකිය. ඔවුන්ට ජයගත යුතු අරමුණු තිබේ. ඒ සඳහා ඊට බාධා වන බලවේග මර්දනය කිරීම කළ යුතු වෙයි.
රාජපක්ෂ බන්දෙශ්වරයෙන් ඔබ්බට මූලික මිනිස් අයිතිවාසිකම්
මෙවර අරුණැල්ල වෙන් වනුයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්නටය. එහෙත් එය අප අරඹන්නේ හුදු අයිතිවාසිකම් යනු කුමක්ද යන්න ගැන කෙරෙන හැඳින්වීමකින් නොවේය.
මහින්දට බැරි වැඩේ සජිත්ගේ කර පිටට
තමන්ගේ දේශපාලන සතුරා නිශ්චිතව නිගමනය කරගත නොහැකි වන විට සිදු වන දේශපාලන අනතුරු බරපතළය. මෙරට ප්‍රබල දේශපාලන බලවේගවල දේශපාලන නායකයන් නිකරුණේ නිරපරාදේ අකාලයේ නැති බංගස්ථාන වූයේ මේ නිසාය.
සංඛට සමාව දෙන්න - ෆැන්ටසිය කුඩු කරන්න
මෙවර අරුණැල්ලේ මේ ඉඩකඩ අප වෙන් කරන්නේ ජාතික අනන්‍යතාව සම්බන්ධව නව ව්‍යවස්ථාවට නියමිත අභියෝගය සහ ඊට අදාළ අපේ යෝජනාව ඉදිරිපත් කිරීම වෙනුවෙන්ය.
ස්වාධිපත්‍ය සුම්මා!
සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් මතුරන මන්ත්‍රයේ කොටසක නිතර ස්වාධිපත්‍ය යන වදන ඇතුළත්ව ඇත. එනම් යම් ආකාරයක බලතල ප්‍රමාණයක් බෙදාහැරීම රටේ ස්වාධිපත්‍යයට තර්ජනයක් වන බවය.
කිළුටු සෙරෙප්පු සහ මල කෑ දැලිපිහි
කිලිටි පාවහන් යුගලකට වඩා මල කෑ දැළිපිහි භයානක බවට වාදයක් නැත. එහෙයින් තෝරාගැනීමක් කරන්නට සිදුවුවහොත් ශිෂ්ට සමාජයේ සිහිමොළ ඇති ඕනෑම අයෙක් තෝරාගන්නේ කිලිටි නමුත් පාවහන් යුගලය.