අප පසුගිය සතියේ ලිපිය අවසන් කළේ මෙරට මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජනතා විශ්වාසය පිටුවහල් වීමට අදාළ ‘වමේ පංගුව’ මෙවර සටහන් තබන බව පවසමින්ය.

Read more ...
Write comment (0 Comments)

කුඹුර මැද පඹයකු සිටවා බලාපොරොත්තු වන්නේ පැසෙමින් පවතින කුඹුර, කුරුල්ලන් ආදී සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. කුරුල්ලෝ මේ පඹයා දැක මිනිසකු යැයි සිතා ඈතට වී වී කරල් දෙස බලා සිටිනවා හැර ඊට ළංවන්නේ නැතැයි ගොවියෝ කියති.

Read more ...
Write comment (0 Comments)

එමරල්ඞ් සමූහාණ්ඩුවට එරෙහි යුද්ධයට පක්ෂව අත් එසවී විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත විය.” 

”මොනවා! ඒ තරම් ඉක්මනින්, ඒ තරම් නොසැලකිල්ලෙන් යුද්ධයක් කරන්න තීන්දු කළා!” 

”අයියෝ, ඒක හරිම නොවැදගත් යුද්ධයක් නෙ. ඒකට ඩොලර් අසූලක්ෂයක්වත් වියදම් වෙන්නෙ නෑ.”

”ඉතිං මිනිස්සු..?”

Read more ...
Write comment (0 Comments)

ආණ්ඩුව යනු දේශපාලනික ආයතනයකි. ආණ්ඩුව දේශපාලනය කළ යුතුය. දේශපාලනය යනුම අහිංසක දෙයක් නොවේ. එහි දී එකක් යටපත් කොට තවෙකක් උඩට ගත යුතුය. ආණ්ඩුවකට ඒ අනුව අපක්ෂපාත විය නොහැකිය. ඔවුන්ට ජයගත යුතු අරමුණු තිබේ. ඒ සඳහා ඊට බාධා වන බලවේග මර්දනය කිරීම කළ යුතු වෙයි.

Read more ...
Write comment (0 Comments)

මෙවර අරුණැල්ල වෙන් වනුයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්නටය. එහෙත් එය අප අරඹන්නේ හුදු අයිතිවාසිකම් යනු කුමක්ද යන්න ගැන කෙරෙන හැඳින්වීමකින් නොවේය.

Read more ...
Write comment (0 Comments)

තමන්ගේ දේශපාලන සතුරා නිශ්චිතව නිගමනය කරගත නොහැකි වන විට සිදු වන දේශපාලන අනතුරු බරපතළය. මෙරට ප‍්‍රබල දේශපාලන බලවේගවල දේශපාලන නායකයන් නිකරුණේ නිරපරාදේ අකාලයේ නැති බංගස්ථාන වූයේ මේ නිසාය.

Read more ...
Write comment (0 Comments)

මෙවර අරුණැල්ලේ මේ ඉඩකඩ අප වෙන් කරන්නේ ජාතික අනන්‍යතාව සම්බන්ධව නව ව්‍යවස්ථාවට නියමිත අභියෝගය සහ ඊට අදාළ අපේ යෝජනාව ඉදිරිපත් කිරීම වෙනුවෙන්ය.

Read more ...
Write comment (0 Comments)

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් මතුරන මන්ත‍්‍රයේ කොටසක නිතර ස්වාධිපත්‍ය යන වදන ඇතුළත්ව ඇත. එනම් යම් ආකාරයක බලතල ප‍්‍රමාණයක් බෙදාහැරීම රටේ ස්වාධිපත්‍යයට තර්ජනයක් වන බවය.

Read more ...
Write comment (0 Comments)

කිලිටි පාවහන් යුගලකට වඩා මල කෑ දැළිපිහි භයානක බවට වාදයක් නැත. එහෙයින් තෝරාගැනීමක් කරන්නට සිදුවුවහොත් ශිෂ්ට සමාජයේ සිහිමොළ ඇති ඕනෑම අයෙක් තෝරාගන්නේ කිලිටි නමුත් පාවහන් යුගලය.

Read more ...
Write comment (0 Comments)

More Articles ...

Latest Posts

විශේෂාංග

එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...
"පෝර්ට් සිටි - එක නගරයක් වෙනුවෙන් නගර රැසක් වැනසීමක්" 2018-04-25 - වසර දෙකකට ආසන්න කාලයක සිට 'පෝර්ට් සිටි' (වරාය නගර)...
වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...