මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මුල්‍ය අපරාධ චෝදනා එල්ල වී රිමාන්ඞ් බාරයට පත් කිරීමෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් වෙනම පෙරමුණක් ගොඩනගන බවට වන මහින්දවාදීන්ගේ ප‍්‍රකාශවල දැඩි බවක් ද පෙනෙන්නට තිබිණි.

Read more ...
Write comment (0 Comments)

දිනය 2015 සැප්තැම්බර් මස 28 වන දාය. එදින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඊට නිමිත්ත වූයේ එක්සත් ජාතීන් නිර්දේශ කළ යුද අපරාධ සම්බන්ධ අධිකරණය මෙරට යහපාලන ආණ්ඩුව පිළිගැනීමය.

Read more ...
Write comment (0 Comments)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර දේශපාලන එකඟතාවක් ගොඩනැගී තිබෙන බවත් ශ‍්‍රීලනිපය දෙකඩ කර නව පක්ෂයක් සැකසීමේ කටයුත්ත සිදු වන්නේ එම එකඟතාව මත බවත් ශ‍්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ තොරතුරු හෙළි කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Read more ...
Write comment (0 Comments)

වළක වැටීම සිරුරට කෙසේ වෙතත් මොළයට ආයෝජනයක් බව අප අසා ඇත. එහෙත් ගෙවී ගිය ඉතිහාසයේ වැටුණ වළවල් දෙස බලන විට පෙනී යන්නේ අප ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන බවය.

Read more ...
Write comment (0 Comments)

"ගොළු නොවන සියල්ලෝ කථිකයෝය". මේ වාක්‍යය කීවේ 1998 වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය අබිමුවේ ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම් දිස්ත‍්‍රික් සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සූදානම් කිරීමේ වැඩමුළුවක් ඇමතූ ‘‘මූලස්ථානයෙන් පැමිණි’’ සහෝදරයෙකි.

Read more ...
Write comment (0 Comments)

"පදවි ප‍්‍රාප්තිය සමරන්න ගිහිල්ලා මෛත‍්‍රී හොඳටම නා ගත්තා... එයත් දැන් ඉවරයි... වටේ ඉන්න එවුන් මිනිහව හොඳටම අන්දලා...’’ මෙහෙම කියනවා ඇහුණේ මහින්ද රාජපක්ෂව පරදවාලීම සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කතිරේ ගහපු මිනිස්සුය. ඒ මිනිස්සුන්ට එහෙම කියන්න අයිතියක් ඇත. මන්ද මහින්ද රාජපක්ෂව පරාජය කළේ එදා කළ විගඩම් ආයේ දකින්න වුවමනාවක් නැති බැවිනි.

Read more ...
Write comment (0 Comments)

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන කතා බහට පැහැදිලි ඉතිහාසයක් ඇත. වරෙක එය මැතිවරණ වේදිකාවේ පොරොන්දුවකි. තවත් වරෙක ආණ්ඩු පෙරළියක් හමුවේ ඉදිරිපත් කළ සටන් පාඨයකි.

Read more ...
Write comment (0 Comments)

පසුගිය දා ජනාධිපතිවරයා අලූ‍ත් අවුරුද්ද ඇරඹුවේ ”රට දැය සමය වෙනුවෙන් මම දිවි පුදමි”‍ යන අදහස ඇතුළත් කවියක් ගායනා කිරීමෙනි. නමුත් මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා මීට වසරකට පමණ පෙර ජනාධිපති ධුරයට පත් වන අවස්ථාවේ පවසන ලද්දේ වෙනස් කතාවකි.

Read more ...
Write comment (0 Comments)

"බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට”‍ යනුවෙන් කුඩා ළදරුවන් සිටින නිවෙස්වල දොරෙහි ලියන්නේ පොඩි ළමයින් නොනවත්වා හඬවන බාලගිරිට එන්න එපා කියන්නය. ඒ අනුව හැමදාම එන බාලගිරිට සිදු වන්නේ එදින නෑවිත් වෙනත් දිනක එන්න හිත හදාගන්නය.

Read more ...
Write comment (0 Comments)

More Articles ...

Latest Posts

විශේෂාංග

එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...
"පෝර්ට් සිටි - එක නගරයක් වෙනුවෙන් නගර රැසක් වැනසීමක්" 2018-04-25 - වසර දෙකකට ආසන්න කාලයක සිට 'පෝර්ට් සිටි' (වරාය නගර)...
වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...