2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ ග්ලයිෆෝසේට් වල්නාශකය යළි මෙරටට ගෙන්වීමට ඉදිරියේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බවට මාධ්‍ය වාර්තා පළ විය. තේ වගාවේ වල් මර්දනයට ග්ලයිෆෝසේට් අත්‍යවශ්‍ය බවට වතු සමාගම් කිහිපයක් කරන ලද ඉල්ලීමකට අනුව මෙවැනි තීන්දුවක් ගැනීමට යන බව ද දැනගන්නට තිබේ.

Read more ...
Write comment (0 Comments)

මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ නම් වෘත්තිකයන් සම්බන්ධ කරගන්න ඕනෙ කියලයි. වෘත්තිකයන් ඈත් කර දේශපාලනඥයන් පමණක් රට පාලනය කරන්න ගියොත් කවදාවත් ඒ රට ඉදිරියට යන්නේ නැහැඑසේ කියා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. ඒ ජුනි 05 වනදා ලංකාදීපයේ සඳුදා හමුවට සහභාගීවෙමිනි.

Read more ...
Write comment (0 Comments)

රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍රශ්නය කුමක්දැයි ඇසුවහොත් සයිටම් යැයි උත්තර ලබා දිය හැකිය. අද වන විට සයිටම් ප්‍රශ්නය ඒ තරමට සමස්ත රටටම පීඩාවක් ගෙන දෙන්නක් බවට පත්ව ඇත. මෙය වත්මන් ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නොවේ. සයිටම් ඇති වූයේ ඉකුත් ආණ්ඩුව සමයේදීය. එහෙත් ප්‍රශ්නය ඔඩු දුවන්නට ගත්තේ වත්මන් ආණ්ඩුව කාලයේදීය.

Read more ...
Write comment (0 Comments)

2009 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ යුදමය පරාජයට පසු අප සිතනවාට වඩා ගැඹුරු ආකාරයට මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිදුවී තිබේ. එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ බලය විනාශ කිරීමේදී ක්ෂමාවිරහිත ආකාරයෙන් ක්‍රියා කළ රාජපක්ෂ සහෝදරවරුන් ඉන්පසු ඉලක්ක කළේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසාය. එහි දී රාජපක්ෂවරු දේශපාලන සංස්කෘතියට ගෙන ආ මූලික ලක්ෂණ දෙකකි.

Read more ...
Write comment (0 Comments)

සිදු වෙනවා යැයි කියන කැබිනට් සංශෝධනය බාලගිරි අද නොවේ හෙටවැනි තත්ත්වයට පත්ව තිබුණත් දැන් ලැබෙන ආරංචිවලට අනුව ගෙවී යමින් තිබෙන සතියේ එය බොහෝ දුරට සිදු වන බවත් ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ප්‍රකාශ වෙයි. මේ මොහොතේ එය සිදු නොවුණහොත් කැබිනට් සංශෝධනයක් මේ වසර අවසන් වන තුරු සිදු වන්නට විදියක් නැත. කැබිනට් සංශෝධනය යන්න ඒ සා ප්‍රශ්නයක්ද?. සොයා බැලිය යුත්තේ එය මේ සා සංකීර්ණ, බාධා එල්ල වන ගිරිදුර්ගයක තිබෙන ප්‍රශ්නයක් බවට පත් වූයේ කෙසේද යන්නය.

Read more ...
Write comment (0 Comments)

අමතකවීම සාමාන්‍ය දෙයක් වුවත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති හා පොරොන්දු අමතක කිරීම බරපතළ තත්ත්වයකි. ලංකාව පහසුවෙන් අමතක කරමින් සිටින එක් වැදගත් පොරොන්දුවක් වන්නේ ජිනීවා යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමය. පසුගිය පෙබරවාරි 27 වනදා ඇරඹුණු අවසන් ජිනීවා සමුළුවේදී විදේශ ඇමැතිවරයා කීවේ සත්‍ය කොමිසමක් සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය ඇරඹීමට අනලස්ව කටයුතු කරන බවය. ඒ සඳහා ඔහු තවත් වසරක කාලයක් ඉල්ලා ගත්තේය. එහෙත් සමුළුව අවසන් වීමෙන් පසු එම පොරොන්දු ගැන වගකිව යුතු කිසිවකුටවත් වගේ වගක් නැත. මෙය හුදෙක් විදේශ ඇමැතිවරයාගේ වරදක් නොවේ. ලංකාව රටක් හැටියට දකින කාරණය පිළිබඳ ක්‍රමවේදයකට නොපිළිවන්ව සිටීමේ ප්‍රශ්නයකි.

Read more ...
Write comment (0 Comments)

සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වන විට සිදු වන්නේ කට පිච්චෙන එකය. ලංකාවේ දේශපාලනයත් ඇතුළු පැත්තට පත්තු වන සුරුට්ටුවක් වැනිය. අන්තිමට සිදු වන්නේ කට පිච්චෙන එකද? සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වූ විට කට පිච්චෙන්නේ දුම්පානය කරන්නාගේය. දේශපාලන සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වන විට කට පිච්චෙන්නේ ජනතාවගේය. දේශපාලනඥයෝ නම් කොහොමටත් කට ළඟ ගිනි සිසිල තබාගෙන සිටිති. ජනතාවට ගිනි සිසිල නැත. වටේටම ඇත්තේ ගින්දරය.

Read more ...
Write comment (0 Comments)

ලංකාව මුහුණ පා සිටින ණය උගුලෙන් ගොඩ ඒමට නම් වසරකට ඇමෙරිකානු ඩොලර් කෝටි 2500ක් අවශ්‍ය බව අග්‍රමාත්‍යවරයා කියා තිබේ. ඒ අපනයන ආදායමෙන් කෝටි 2000ක් හා විදේශ ආයෝජන මඟින් කෝටි 500ක් වශයෙනි. අගමැති රනිල් වික්‍රමසිංහට රටේ ආර්ථිකය දියුණු කිරීම පිළිබඳව අදහස් හා යෝජනා රැසක් ඇති බව පෙනේ.

Read more ...
Write comment (0 Comments)

සරණංකර හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ වගේ යැයි කියමනක් ජන වහරේ වෙයි. ඊට හේතු වූයේ වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමි පිණ්ඩපාතේ වැඩ එකතු කර ගන්නා ආහාර කොටසක් බල්ලන්ගේ හා කපුටන්ගේ ආහාරය පිණිස සම සේ වෙන්කර ලබා දුන්න ද ඒ වෙන වෙනම භුක්ති විඳීමට නොහැකිව වන කෑකෝ ගැසීම පොරකෑම ආදිය නිසා ඇති වන කලබැගෑනිය ය.

Read more ...
Write comment (0 Comments)

More Articles ...

Latest Posts

විශේෂාංග

එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට එලවලු තොග මිල පහතට සිල්ලර මිල ඉහලට-දඹුල්ල වට්ටක්ක අලින්ට 2018-04-25 - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන...
"පෝර්ට් සිටි - එක නගරයක් වෙනුවෙන් නගර රැසක් වැනසීමක්" 2018-04-25 - වසර දෙකකට ආසන්න කාලයක සිට 'පෝර්ට් සිටි' (වරාය නගර)...
වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි වැලිකඩ ඝාතන සිදුවීම- මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි 2018-04-11 - 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...