බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සිය තනතුරු වලින් ඉල්ලා අස්විමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
මේ අතර එම ලිපි වලට ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිත අත්සන තබා ඇත.
අද(03) පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ සමඟ ආණ්ඩුකාරවරු සාකච්ඡාවක් කර ඇති අතර ඊට ශ්රීලනිප නියෝජිතයින් කිහිපදෙනෙකුද සහභාගී වී තිබේ.
එම සාකච්ජාවේ ප්රතිපලයක් ලෙස ආණ්ඩුකාරවරු දෙදෙනා ඉල්ලා අස් වී ඇත.