ප්‍රහාරයේ වගකීම මට ගන්න බෑ - හේමසිරි ප්‍රනාන්දු

පුවත්

අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම තමන්ට භාරගත නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු තේරීම් කාරකසභාව ඉදිරියේ පැවසීය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරකසභාව ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හේමසිරි ප්‍රනාන්දු සදහන් කළේ ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක තමන්ට ඉල්ලා අස්වීමට නොපැවසූ බවයි. තමන්ගේ කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවත්, ජනාධිපතිවරයා මාධ්‍යයට පැවසුවේ අසත්‍ය බවත් අවධාරණය කළේය.

හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ, ප්‍රහාරයෙන් පසු අගමැතිවරයා කැදවූ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට තමන්ට සහභාගි නොවන ලෙස උපදෙස් දුන්නේ ජනාධිපතිවරයා බවද පැවසීය.
එසේම ප්‍රහාරයෙන් පසු 23 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට දයාසිරි ජයසේකර, තිලංග සුමතිපා සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් පවා සහභාගි වූ බවද ලේකම්වරයා මෙහිදී පැවසීය.

janahada

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...