පැන්ෂන් නැතුව ගෙදර යනවද? තානාපතිකමක් දෙන්ඩද?

පුවත්

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගන්නේ නම් තමාට තානාපති ධුරයක් ලබා දෙන බව ජනාධිපතිවරයා විසින් තමාට ප්‍රහාරයට දින දෙකකට පසු ජනාධිපති කාර්‍යාලයේදී තමන්ට දැනුම් දුන් යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසීය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද(06)සාක්ෂි ලබාදෙමින් හිටපු පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේ වගකීම බාරගන්නේ නම් තමන්ව සම්පූර්ණයෙන්ම නිර්දෝෂී කිරීමේ පොරොන්දුවක්ද ජනාධිපතිවරයා විසින් ලබා දුන් බවයි.
2018 ඔක්තෝබර් 23 දා සිට ජාතික ආරක්ෂක කවුන්සිලයට තමන් නොකැදවූ බවත්, ඒ පිළිබදව විමසීමේදී ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් කපිල වෛද්‍යරත්න විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත එසේ කළ බව දැනුම් දුන් බවත් හිටපු පොලිස්පතිවරයා පැවසීය. ඔක්තෝබර් 23 දා රැස්වීමේදීද විමසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් පමණක් බවද තේරීම් කාරක සභාව හමුවේ පැවසූ හිටපු පොලිස්පතිවරයා, ඉන්පසුව තමන් ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැදවූයේ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 23 දා බවද සදහන් කළේය.

janahada

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...