ලසන්ත,තාජුඩීන්,ඇතුළු ඝාතන 30 ක වීමර්ශන වහාම ඕනෙ -නීතිපති

පුවත්

සිදුවිම් 4ක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන වහා අවසන් කොට ඒවායේ වාර්තාවන් තමන් වෙතට ලැබිමට සලස්වන්නැයි නිතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මහජන කැළඹිමේ සිද්ධින් වලට තුඩුදුන් සිදුවීම් වන්නේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කොළඹදි පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිම සහ මුතුර් හි රාජ්‍ය නොවන සංවිධානයක සේවකයින් 17 දෙනෙක් වෙඩි තබා ඝාතනය කිරිම යන සිද්ධින් ය.
මේවා සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයන් වහාම අවසන් කර එම වාර්තාවන් තමන් වෙතට ලබා දෙන ලෙසයි නිතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා දැනුම් දි ඇත.

මෙම සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස වැඩබලන පොලිසපති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂකවරයාට නිතිපතිවරයා විසින් දැනුම් දුන් බවයි රජයේ ජේෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2009 ජනවාරි 8 වනදා, වසීම් තාජුඩීන් ඝාතනය 2012 වසරේ මැයි මස 17 වනදා, කොළඹදි පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිම 2008 සැප්තැම්බර් දීත් ,2006 අගෝස්තු දීත්, සිදු වූ ඝාතනයන් සහ අතුරුදන් කිරීම් ය.

janahada

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...