මෛත්‍රි ජනාධිපති ගෙනාවට ජනතාවගෙන් සමාව ඉල්ලනවා

පුවත්

මෛත්‍රිපාල ජනාධිපතිවරයා බලයට ගෙන ඒම පිළිබඳව තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසයි.

ජනතාවගේ පරමාධිපත්‍ය බලයට ගරු නොකරමින් , නීති විරෝදීව ආණ්ඩුව කඩාකප්පල් කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැරදිකරුවෙකු බවත් අප්‍රේල් 21 දා ප්‍රහාරයට සම්පූර්ණ වගකිවයුත්තා වන්නේද ජනාධිපතිවරයා බවත් අජිත් පී.පෙරේරා කියයි

පුද්ගලික රුපවාහිනී සේවයක වැඩසටහනකට එක්වෙමින් ඊයේ (18) අජිත් පී.පෙරේරා මේ බව කියා සිටියේය.

.
ඒ පිලිබඳ පැහැදිලි කරමින් පවසන්නේ,"ජනාධිපතිවරයා තමයි විධායක ජනාධිපති. ජනාධිපති තමයි ආරක්ෂක ඇමති. ජනාධිපති තමයි නීතිය හා සාමය පිළිබඳ ඇමති. ඒ නිසා ජනාධිපති තමයි වගකියන්න ඕනෙ" යනුවෙන් පැවසීය.

මේ පිළිබඳ සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය පවසන්නේ කවුරුන් කෙසේ කීවද 2015 මැතිවරණයේදී තම සංවිධානය ගත් තීරණය පිලිබඳව කිසිදු පසුතැවීමක් නොමැති බවයි.

එහි ලේකම් පාලිත ලිහිනියකුමාර මහතා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

2015 මැතිවරණයෙදී වත්මන් ජනාධිපතිවරයාගෙත් හැට දෙලක්ෂයක් වු ජනතාවගෙන් පරමාර්ථය වුයේ එම වසරේ ජනාධිපතිවරණය අවසන් ජනාධිපතිවරණය වීම දැකීමය නමුත් එය මෙ වන තෙක් ඉටු කර ගැනීමට නොහැකි වු බව ලිහිනියකුමාර පවසයි.

 

janahada

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...