ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් සේවා කටයුතු සංවර්ධනය කිරිමට සම්න්ධවන පුද්ගලික අංශයට සහ දෙස් විදෙස් ව්‍යපාරිකයන්ට අවශ්‍ය පුර්ණ සහය රජයෙන් ලබා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පෙන්වාදෙයි.

Read more ...
Write comment (0 Comments)

බහරේන් රාජ්‍යයේ හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳ සහයෝගීතාවක් පවතින බවත්, රජයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව 2013 සිට 2017 දක්වා වූ ගෙවී ගිය වසර 05 තුළ ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙන බවත්, එනම් ඩොලර් මිලියන 5 (රුපියල් මිලියන 805) සිට ඩොලර් මිලියන 12.36 ක් දක්වා (රුපියල් මිලියන 1,990) එම වර්ධනය පෙන්නුම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන කාබනික නිපැයුම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ස්ථාපනය කරනු ලැබූ KOLANKA GROUP INVEST HOLDING (Pvt) Ltd ආයතනයේ කාර්යාලය ඊයේ (18) කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැඟෙනහිර කොටසේ 15 වෙනි මහලේ දී විවෘත කෙරිණි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මෙරට ප්‍රථම වතාවට පරිසර හිතකාමී ආරක්ෂාකාරී විද්‍යුත් ත්‍රී රෝද රථ කර්මාන්ත ශාලාවක් ඇරඹීමට ජපානයෙන් ආයෝජකයෙක් ඉදිරිපත්ව ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68 දක්වාත්, ඉන් ලද ආදායම සියයට 74 දක්වාත් ඉහළ නැංවීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන සමාගම් කිහිපයකට අයත් ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිඛෙන අතර, ඔවුන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

Read more ...
Write comment (0 Comments)

ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බ්‍රිතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය 2017 වසර තුළ ලබාගෙන ඇත. 2017 වසර තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො බිලියන 1.9ක් හෙවත් රුපියල් බිලියන 290ක් පමණ වේ. මෙය 2016ට වඩා සිව් ගුණයක වර්ධනයකි. මීට පෙර වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේ දීය. එය ඇ.ඩො. බිලියන 1.7කි.

Read more ...
Write comment (0 Comments)