ලංකා බැංකුවේ නවීකරණ කි‍්‍රයාවලියෙහි අංගයක් ලෙස ගනුදෙනුකරුවන් හට උසස්ම බැංකුකරණ අත්දැකීමක් ලබාදෙනු පිණිස බොරැල්ලේ සිය පස්වන නියමු ෆෝචූන් ශාඛාව නවීකරණය කර ඇත.

Read more ...
Write comment (0 Comments)

රසි පිරි ආහාර වේලක් කියූ සැණින් ඔබේ මතකයට නැගෙන නාමයක් වන්නේ, N.S.Bakers නාමයයි. වසර ගණනාවක් පුරා කැස්බෑව හා කළුබෝවිල ප‍්‍රදේශයේ ජනතාව අතරෙහි ප‍්‍රසාදයට ලක්ව සිටින N.S.Bakers හි ආරම්භය 2000 වසර දක්වා දිව යයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මනාව ශාක වර්ධනය කළ හැකි පෝෂක ද්‍රව්‍ය අන්තර්ගත රෝපණ බෑගයක් නිෂ්පාදනය කිරීමට ලාංකේය ව්‍යවසායකයකු සමත් වී ඇත. ඔහු ශාන් හලම්බය. ඔහු විසින් සිදුකරන මෙම නිෂ්පාදන කටයුත්ත අද වනවිට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන අතර අපනයනය ඉලක්ක කරගත් සාර්ථක ව්‍යාපාරයක් බවටද පත්ව ඇත.

Read more ...
Write comment (0 Comments)

දරුවකු අපේක්ෂාවෙන් සිටින සහ දරු ප‍්‍රසූතියට සූදානම් වන මවුපියන්ට ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ලබාදීම සඳහා ලංකා හොස්පිටල්ස් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන මාපිය දැනුවත් කිරීමේ සත්කාරයේ 50 වැනි වැඩසටහන පසුගිය පසුගියදා පැවැත්වුණි.

Read more ...
Write comment (0 Comments)

වියට්නාමය හා ශ‍්‍රී ලංකාව අතර ඉදිරියේදී හොඳ සහයෝගීතාවයක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ අමාත්‍යවරිය හා වියට්නාම තානාපති Phan Kieu Thu මහත්මිය පසුගියදා අමාත්‍යාංශයේදී මුණගැසුණු අවස්ථාවේදී අමාත්‍යවරිය විසින් මේ බව සඳහන් කළාය.

Read more ...
Write comment (0 Comments)

ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක් වන DHL සමාගම, 2015 වසරේ ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීමට වඩාත් සුදුසුම සමාගමක් ලෙස Great Place To Work ආයතනය විසින් නම් කරන ලදි. සමාගමේ අභිමානය, විශ්වසනීයත්වය සහ කාර්යමණ්ඩල සේවකයන් අතර පවතින සහ-සම්බන්ධය මෙම ඇගයුම තුළින් විදහා දැක්විණි. මෙම වසරේ මෙලෙස ඇගයුමට ලක් වූ සමාගම් 20 අතරින් ප්‍රවාහන සහ ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ නියුතු එකම බහුජාතික සමාගම DHL සමාගම වීම ද විශේෂත්වයකි.

"ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීමට සුදුසුම සමාගමක් ලෙස ඇගයුමට ලක් වීම පිළිබඳ සැබවින්ම අප සතුටු වනවා. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් අප සමාගම පිළිබඳවත් තමන් කරන රැකියා කටයුතු පිළිබඳවත් අභිමානනීය හැඟීමෙන් යුතුව කටයුතු කරන බව මෙමගින් තවදුරටත් තහවුරු වුණා. එමෙන්ම අපගේ පාරිභෝගිකයන් හට අඛණ්ඩව ගුණාත්මක බැවින් ඉහල සේවාවක් ලබා දීම සඳහා මෙමගින් අපට අවස්ථාව උදා වනවා" මෙහිදී අදහස් දැක්වූ DHL Express Sri Lanka මෙරට ප්‍රධාන කළමනාකාර දිමිත්‍රි පෙරේරා මහතා සඳහන් කළේය.

Write comment (0 Comments)

ගෘහ හා වාණිජ වීදුරු හා කණ්නාඩි ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන ග්ලෝබ් මිරර් ඉන්ඩස්ටී‍්‍රස් සිය මෙහෙයුම් වඩාත් පුළුල් කරමින් ‘ග්ලෝබ් ග්ලාස්’ ලෙස නැවත දියත් කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර ඇත. මේ යටතේ සමාගමේ ලාංජනය ඇතුළුව එහි අනන්‍යතාව මුළුමනින්ම වෙනස් වන අතර නව නාමය යටතේ මෙහෙයුම් ආරම්භ කිරීමේ උත්සවයට සමගාමීව කොහුවල, දුටුගැමුණු වීදියේ පිහිටි මහල් ගණනාවකින් යුත් නවීන ප‍්‍රදර්ශනාගාරය සහ කාර්යාලද විවෘත කිරීමට නියමිත වේ.

Read more ...
Write comment (0 Comments)

මහජන බැංකුවේ කොඩිකාමම් ශාඛාව පසුගියදා කොඩිකාමම් දුම්රියපොළ පරිශ‍්‍රයේදී මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ සුරතින් සුබ මොහොතින් විවෘත කෙරිණි.

Read more ...
Write comment (0 Comments)