ගාල්ල, දෙද්දූව ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස ආරම්භ කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංචාරක සංවර්ධන හ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

Read more ...
Write comment (0 Comments)

භාණ්ඩ මෙහෙයුම් සහ නාවුක කර්මාන්තය ආශ‍්‍රිත ආයතනවල හිමිකාරීත්වය වෙනුවෙන් විදේශීය සමාගම් සතු සීමා ඉවත් කිරීමට අදාළ වන ප‍්‍රතිපත්තිමය යෝජනාව ඉදිරිපත් වූයේ 2018 අයවැය හරහාය. එහි එන 97 වැනි යෝජනාව එයයි.

Read more ...
Write comment (0 Comments)

මේ කියමනේ අයිතිකරුවා ජෝන් ඇල්ෆ‍්‍රඞ් පෝල්සන් John Alfred Paulson&'පෝල්සන් කියන්නෙ Paulson & Co ක්‍ද නම් ආරක්ෂණ අරමුදලේ කළමනාකරු. එය නිව්යෝර්ක් නගරය පදනම් කරගත් කළමනාකරණ ආයතනයක්. ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවේ අලූත් මුහුණුවරක් වන පෝල්සන්ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8ක්. මේ ජෝන් ඇල්ෆ‍්‍රඞ් පෝල්සන්ගේ කතාව.

Read more ...
Write comment (0 Comments)

ඉන්දීය සාගරය ආශ්‍රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුම පිළිබඳවත් සිය නිල සංචාරයේ දී ඉන්දීය රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අද (24) නවදිල්ලි නුවර දී ප්‍රකාශ කළේය.

Read more ...
Write comment (0 Comments)

මංගල සමරවීර මහතා තමන්ගේ මංගල අයවැයෙන් රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඉදිරියේ ඇති අභියෝගය පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ තවදුරටත් අයවැය යනු හුදෙක් මැතිවරණ ඉලක්ක කරමින් කරනු ලබන සෙල්ලමක් නොවන බවය.

Read more ...
Write comment (0 Comments)

85%ක් දක්වා අදහාගත නොහැකි වට්මට් පිරිනමන වසරේ දැවැන්තම ඔන්ලයින් වෙළෙඳ සැනකෙළිය Daraz.lk  විසින් Daraz Black Friday ප‍්‍රකාශයට පත්කරයි

Read more ...
Write comment (0 Comments)

Selfie කලාවේ පුරෝගාමියා සහ ප‍්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන් මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ඊට අමතරව, ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ තමන් ලද සාර්ථකත්වය සංකේතවත් කරමින් 'Selfie Expert and Leader'ලෙස නව සන්නාම පාඨයක්ද එහිදී හඳුන්වා දෙන ලදි. මේ වනවිට OPPO දුරකථන රටවල් 28 ක තරුණ තරුණියන් මිලියන 200 කගේ පමණ හදවත් දිනාගැනීමට සමත් වී තිබේ. ශ‍්‍රී ලංකාවේදී OPPO දියත් කරන FHD iy Full Screen තිරයක් සහිත ප‍්‍රථම දුරකථනය මෙම F5 දුරකථනය වන අතර, Selfie ඡායාරූප තවතවත් අලංකාර කරන පුරෝගාමී තාක්ෂණයක් වන A.I.Beauty තාක්ෂණයද මීට ඇතුළත් ය.  මෙම තාක්ෂණය Selfie කලාව නව මානයකට රැගෙන යනු නිසැක ය.

රු. 47,990 කට මිල නියම කර ඇති OPPO F5 දුරකථනය නොවැම්බර් මස 11 දින දිවයින පුරා අලෙවිසෑල් වලින් මිලදීගත හැකි වනු ඇත. OPPO රසිකයන්ට මාදිලි කිහිපයක් අතරින් තමන් කැමති මාදිලිය තෝරාගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා F5 6GB සහ F5 Youth ලෙස තවත් මාදිලි දෙකක්ද හඳුන්වා දෙනු ලබන අතර මෙම මාදිලි එළඹෙන දෙසැම්බර් මාසයේ සිට මිලදීගැනීමේ අවස්ථාව හිමි වේ.

මීට අමතරව දැනට OPPO සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන දීපිකා පදුකෝන්ට (Deepika Padukone) අමතරව තවත් බොලිවුඞ් තරුවක් වන සිද්ධාර්ත් මල්හෝත‍්‍රාද (Sidharth Malhotra) සන්නාම තානාපතිවරයෙකු ලෙස OPPO හා එක්වනු ඇත.

Oppo2

Oppo 1

Oppo6

Oppo4

Oppo5

Oppo3

Write comment (0 Comments)

රජයේ අවදානය අඩුවීමෙන් මිය යන කුරුඳු කර්මාන්තය  

දකුණු පළාතේ ගාල්ල, මාතර ප්‍රදේශවලට ආවේණික වූ ශාක ප්‍රභේදයක් වන කුරුඳු දේශීය මෙන්ම විදේශීය මට්ටමේ ආදායම් ලැබිය හැකි බෝග විශේෂයකි. ලංකාවේ මේ වන විටත් අපනයනය තුළින් විදෙස් විනිමය උපයන අතර දේශීය ඖෂධයක් ලෙස ද කුරුඳු භාවිතයට ගනී. ඉව්ජිනෝල් සිනමා ඇල්දිහයිඞ් නම් වූ ජෛව රසායනික ගුණයෙන් පිරි කුරුඳු ගැමි කාන්තාව විසින් එදිනෙදා ජීවිතයේ ආහාර රසකාරකයක් ලෙස ද භාවිත කළාය. පැණි කුරුඳු. දවුල් කුරුඳු ගම්මිරිස් කුරුඳු, වල් කුරුඳු ලෙස වර්ග කිහිපයකින් යුතු කුරුඳු ප්‍රාදේශීය මට්ටමෙන් සරු ලෙස වගා කර ගත හැකි ක්‍රමවේදයන් තිබේ. ඒ සඳහා කුැරඳු වගා හිමියන්ගේ වගා තාක්ෂණ ක්‍රමවේදය ඉහළ මට්ටමක තිබීම ඉතා වැදගත් කරුණකි.

Read more ...
Write comment (0 Comments)

(කළමණාකාර අධ්‍යක්ෂ CameraLK )

Sony සන්නාමය සමඟ CameraLK එකතු වෙන්න සූදානමක් තිබෙන බව ව්‍යාපාර ලෝකයේ කතාවක් තිබෙනවා. මොකක්ද මේ වෙනස?

ඒ  අලුත් වෙනස තමයි අපි ලෝ ප්‍රකට සන්නාමයක් වන Sony සමඟ එකතු වෙන්න සූදානමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේදී අපි Sony සමාගමේ බලයලත් අලෙවි නියෝජිත සහ ලංකාව ඇතුළත බෙදා හැරීමේ වගකීම CameraLK වෙත Sony ආයතනයෙන් ලබා දෙනවා. ඒ සමඟම Sony ආයතනය තීරණය කරනවා ලංකාව ඇතුළේ Sony ආයතනයේ ප්‍රදර්ශනාගාර සංකල්පය අනුව දකුණු ආසියාවේ හදන විශාලතම ප්‍රදර්ශනාගාරය හදන්න. ඒ CameraLK සමඟ එක්වෙලා.

Read more ...
Write comment (0 Comments)