ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව ඊයේ පැවසීය. පවසයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ සභාපතිත්වයට  රංජිත් ප්‍රනාන්දු  මහතා පත්කළ අතර  සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත නව අධ්‍යක්ෂ මණ්ඩලය ද පත් කරනු ලැබ තිබේ.

Read more ...
Write comment (0 Comments)

ස්වෝත්සාහයෙන් දියුණු වූ ප්‍රකොටිපතිනියන් පිළිබඳ මේ වසරේ ලැයිස්තුවේ ඉහළම ස්ථාන චීන කාන්තාවන්ට හිමි වී ඇත.

හුරුන් ප්‍රකාශකයන්ගේ වාර්තාවට අනුව ස්වෝත්සාහයෙන් දියුණු වූ ලෝකයේ ධනවත්ම කාන්තාවන් පස් දෙනාම ආසියානු කාන්තාවන් වීම විශේෂත්වයකි.

Read more ...
Write comment (0 Comments)

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට බලපාන ගැටලූ පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read more ...
Write comment (0 Comments)

2017 වසරේ මින්නේරිය ජාතික වන උද්‍යානයට සංචාරකයින් 163,557කට අධික පිරිසක් පැමිණ ඇති අතර රුපියල් මිලියන 238.83කට වැඩි ආදායමක් ලැබී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.

Read more ...
Write comment (0 Comments)

වසර 2020 වනවිට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් සංඛ්‍යාව මිලියන 150ක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ (15) පැවසුවේ යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරමින් යන බවයි.

Read more ...
Write comment (0 Comments)

පසුගිය 2015 වසරේදී බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී මිලියන 1006 ක ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී මිලියන 1,174.6ක ලාභයක් දක්වා වර්ධනය කර ගත හැකි වූ බවත් කර්මාන්ත හා වාණිජ කටුයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

රජයේ පාලනය යටතේ තිබෙන විශාලතම අලෙවිසැල් ජාලය සහිත ලංකා සතොස පසුගිය වසරේදී (2017) රුපියල් මිලියන 1000 ක වාර්තාගත මෙහෙයුම් ලාබයක් උපයා ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

මේ වන විට ලංකා සතොස අලෙවිසැල් 400 ක් දිවයින පුරා විහිදී

Read more ...
Write comment (0 Comments)